නව විදේශ ලේකම් ඇසල වීරකෝන් මහතා අද (01) සිය ධුරයේ වැඩ භාරගැනීමට නියමිතය. ඉන්දියාවේ නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස වීරකෝන් මහතා ...
නව විදේශ ලේකම් ඇසල වීරකෝන් මහතා අද (01) සිය ධුරයේ වැඩ භාරගැනීමට නියමිතය.
ඉන්දියාවේ නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස වීරකෝන් මහතා කටයුතු කළේය.
හිටපු විදේශ ලේකම් චිත‍්‍රාංගීනි වාශීෂ්වර මහත්මිය විශ්‍රාම ගැනීම හේතුවෙන් මෙම පත්වීම සිදුකර තිබේ.
COMMENTS