දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යාපනයේ නගර සභාවේ කොටි පොලීසිය නැවත පිහිටුවන්න ගිය නගරාධිපතිට වැඩ වරදී !
Homeප්‍රවෘත්ති

යාපනයේ නගර සභාවේ කොටි පොලීසිය නැවත පිහිටුවන්න ගිය නගරාධිපතිට වැඩ වරදී !

PropellerAds

ස මාජය තුළ දැඩි ආන්දෝලනාත්මක කතාබහක් ඇති කරමින් යාපනයේ නගරසභාවේ පිහිටුවන ලද විශේෂ බලකාය සම්බන්ධව නීතිය ක්‍රියාත්මකව තිබේ. ඒ අනුව එම බලකා...

මාධ්‍යවේදීන්ගේ තොරතුරු මුලාශ්‍ර අනාවරණය කර ජීවිත අවදානමකට ලක් කිරිමේ ආණ්ඩුවේ වෑයමක්
ශිෂ්‍යත්ව පෙරහුරු විභාගයේ ප්‍රශ්න පත්‍රවල අවුලක් - දරුවන් දැඩි අසීරුතාවයක
කෙසෙල් ගොවියෝ අසරණයි! කෘෂිකර්ම ඇමැති කෙසෙල් රට පටවන්න යයි
මාජය තුළ දැඩි ආන්දෝලනාත්මක කතාබහක් ඇති කරමින් යාපනයේ නගරසභාවේ පිහිටුවන ලද විශේෂ බලකාය සම්බන්ධව නීතිය ක්‍රියාත්මකව තිබේ.

ඒ අනුව එම බලකාය පිහිටුවන ලද යාපනය මහ නගර සභාවේ නගරාධිපති විශ්වලිංගම් මනිවාන්නන් අද (09) අලුයම 2.30ට පමණ මෙරට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනයේ නගරයේ රථ වාහන හැසිරීවීම, නගරය අපිරිසුදු කරන්නන් හට දඩ මුදල් නියම කිරීම ඇතුළු පරිසරය රැක ගැනීමට යැයි පවසමින් පිහිටවා තිබූ මෙම විශේෂ ඒකකයේ නිල ඇඳුම කොටි සංවිධානයේ පොලිස් නිල ඇඳුමට සමාන යැයි පවසමින් බොහෝ දෙනා චෝදනා කර සිටි අතර ඊයේ (08) දිනයේ පාර්ලිමේන්තුවේ දීද මේ පිළිබඳව කතාබහක් ඇතිවිය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් යාපනය මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ඇතුළු පිරිසකගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

එහිදී හෙළි වී ඇත්තේ මෙම නව ඒකකයට පුද්ගලයින් 05 දෙනෙකු ඇතුළත් කරගෙන ඇත්තේ නගරාධිපතිවරයා බවත්, ඔහු විසින් මෙම පිරිසට නිල ඇඳුම් ලබා දී රාජකාරියේ යෙදවූ බවත්ය.

ඊයේ (08) පාර්ලිමේන්තු සැසිවාරයේ දී දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා ප්‍රකාශ කර සිටියේ මෙම නගරාධිපතිවරයා ඊ.පී.ඩී.පී සන්ධානයේ සහාය ඇතිව පත් වූවෙකු බවයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යාපනයේ නගර සභාවේ කොටි පොලීසිය නැවත පිහිටුවන්න ගිය නගරාධිපතිට වැඩ වරදී !
යාපනයේ නගර සභාවේ කොටි පොලීසිය නැවත පිහිටුවන්න ගිය නගරාධිපතිට වැඩ වරදී !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj6McN0Ku8VNa1tCKcLKburvgDbMDfPICVXEioPIBUXDHngAMMZBet756P6ex08tYA6-1fDJyHSI51jRLlGsGYaqdMT8NAhQRirRZaA639QmWWpgkQlYWAFDSz_7Ci5hVEYh4rBm_zMj4E/s320/V_Manivannan.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj6McN0Ku8VNa1tCKcLKburvgDbMDfPICVXEioPIBUXDHngAMMZBet756P6ex08tYA6-1fDJyHSI51jRLlGsGYaqdMT8NAhQRirRZaA639QmWWpgkQlYWAFDSz_7Ci5hVEYh4rBm_zMj4E/s72-c/V_Manivannan.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_212.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_212.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy