කො ළඹ නෙළුම් පොකුණ රගහලේදී පැවති විවාහක රූ රැජින තේරීමේ අවසන් තරගයේදී සිදුවූ අර්බුදය සම්බන්ධයෙන් මේ වන විට කුරුදුවත්ත පොලිසියට පැමිණිලි ...
කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පැවති විවාහක රූ රැජින තේරීමේ අවසන් තරගයේදී සිදුවූ අර්බුදය සම්බන්ධයෙන් මේ වන විට කුරුදුවත්ත පොලිසියට පැමිණිලි කර ඇත.
ශ‍්‍රී ලංකා විවාහක රූ රැජින කිරුළ දිනූ පුෂ්පිකාද සිල්වා විසින් අදාල පැමිණිල්ල කර ඇත්තේ ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි ඇතුළු පිරිසකටයි.
එම පැමිණිල්ල සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා කුරුදුවත්ත පොලිසිය අවස්ථා කිහිපයකදීම කැරොලයින් ජූරිට දුරකතනයෙන් අමතා ඇතත් ඒ කිසිවකට ඇය ප‍්‍රතිචාර දක්වා නැත.
එාමන්ම රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාද සදහන් කරන්නේ තමන්ද අවස්ථා කිහිපයකදී උත්සාහ කලද ඇය සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බවයි.

COMMENTS