දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මීලග ජනාධිපතිවරණයට ගෝටාභය නොඑන බව දන්වලා.. මීලග ජනාධිපති අපේක්‍ෂකයා බැසිල් - අනුර
Homeප්‍රවෘත්ති

මීලග ජනාධිපතිවරණයට ගෝටාභය නොඑන බව දන්වලා.. මීලග ජනාධිපති අපේක්‍ෂකයා බැසිල් - අනුර

PropellerAds

මී ළඟ ජනාධිපතිවරණය සඳහා තමන් තරඟ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සන්ධානයේ සෙසු පක්ෂ නායකයන්ට දන්වා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ...

වීදි දියණිය - මල්ලිකා එම් බණ්ඩාර​
මුහුදු කොටියා, ලංකාදීපය සහ දේශපාලන සිරකරු නඩුවේ බොරුව
සිංහල බෞද්ධ අපිට ‘බුද්ධගයා' මිසක් 'රොහින්ගයා' මක්කටෙයි ?
මීළඟ ජනාධිපතිවරණය සඳහා තමන් තරඟ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සන්ධානයේ සෙසු පක්ෂ නායකයන්ට දන්වා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පැවසීය. එනිසා එම ජනාධිපතිවරණය සඳහා සුළු පක්ෂවල සහය ලබාගත හැකි අපේක්ෂකයෙකු සොයාගන්න යයි ජනාධිපතිවරයා පවසා ඇතැයිද මන්ත්‍රීවරයා කීය.

ඒ අනුව මීළඟ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන සුළු ජාතික ඡන්ද ලබා ගත හැකි අපේක්ෂකයා වන්නේ බැසිල් රාජපක්ෂ මහතා බව ද දිසානායක මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද ජනහමුවක් අමතමිනි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මීලග ජනාධිපතිවරණයට ගෝටාභය නොඑන බව දන්වලා.. මීලග ජනාධිපති අපේක්‍ෂකයා බැසිල් - අනුර
මීලග ජනාධිපතිවරණයට ගෝටාභය නොඑන බව දන්වලා.. මීලග ජනාධිපති අපේක්‍ෂකයා බැසිල් - අනුර
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjjX2UH-SkvkX_8yEnKwzWM9vxnj5F1acDga0OKChBA4usxmXeoxodJT91ygtd-z7_3Iy-Yb4HPEnQSIe2DJlsA1957RgHQ2zXLnDM6iuzjBaKO-LQv6jBT7mW_56aTTqle7yMbwnBBdGU/s320/anura.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjjX2UH-SkvkX_8yEnKwzWM9vxnj5F1acDga0OKChBA4usxmXeoxodJT91ygtd-z7_3Iy-Yb4HPEnQSIe2DJlsA1957RgHQ2zXLnDM6iuzjBaKO-LQv6jBT7mW_56aTTqle7yMbwnBBdGU/s72-c/anura.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_416.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_416.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy