දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මං ඉන්නේ දැඩි කලකිරීමෙන්.. රෑට නින්ද යන්නෙත් නෑ - ප‍්‍රබල ඇමති ආසන බල මණ්ඩලය කැදවා කියයි
Homeප්‍රවෘත්ති

මං ඉන්නේ දැඩි කලකිරීමෙන්.. රෑට නින්ද යන්නෙත් නෑ - ප‍්‍රබල ඇමති ආසන බල මණ්ඩලය කැදවා කියයි

PropellerAds

සා මාන්‍ය ජනතාව පමණක් නොව තමන් ද පසුවන්නේ දැඩි කලකිරීමෙන් යැයි ද ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීම...

බංකොලොත් පක්ෂයකට මම යන්නේ නැහැ - කෙහෙළිය
‘යහපානයට හමුල් වීම ගැන බෙල්ල කපා ගන්න හිතෙනවා.. මට සමාවෙන්න..’ යහපාලන ලොක්කෙක් එජාප පිරිසක් රැගෙන ගෝටාට එක්වේ..
හිරිවඩුන්න ඇතින්තියන් 07ක් මිය යාම ජනාධිපති අපේක්‍ෂකයෙකු බාර ඔප්පු කිරීමක්..?
සාමාන්‍ය ජනතාව පමණක් නොව තමන් ද පසුවන්නේ දැඩි කලකිරීමෙන් යැයි ද ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමින් සඳහන් කර ඇත. ආණ්ඩුව විවේචනය නොකරන්නැයි කීමට කිසිවකුටත් අයිතියක් නොමැති බවත් ජනතාව අද විශාල ප්‍රශ්න ප්‍රමාණයකට මුහුණ දෙමින් සිටින බවත් එනිසා ආණ්ඩුව විවේචනය කිරීමට ජනතාවට අයිතියක් ඇති බවත් ඇමතිවරයා සඳහන් කර තිබේ.

ජීවන වියදම විශාල ලෙස ඉහළ ගොස් ජනතාවක් අමාරුවෙන් ජීවත් වන බව රහසක් නොවන බවද පවසා ඇති ඔහු ආණ්ඩුවේ ඇමතිවරුන්ට ද රෑට නින්ද නොයන තත්ත්වයට පත්ව ඇතැයිද පවසා ඇත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29282,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මං ඉන්නේ දැඩි කලකිරීමෙන්.. රෑට නින්ද යන්නෙත් නෑ - ප‍්‍රබල ඇමති ආසන බල මණ්ඩලය කැදවා කියයි
මං ඉන්නේ දැඩි කලකිරීමෙන්.. රෑට නින්ද යන්නෙත් නෑ - ප‍්‍රබල ඇමති ආසන බල මණ්ඩලය කැදවා කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjcQcoqW20wDATBrOKTPBAIHqKMk9pFfJtONdIaBHyIEnxUsjaMH09q9Nn1pULqFxlppwR2b0wG3Oqk6dHCCv2AO1jx8cvHQ2G6qnWoNWEJ2q-LAuhJsSUz4Hrn15TwR-ryHIHpaz3ZabQ/s320/slpp.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjcQcoqW20wDATBrOKTPBAIHqKMk9pFfJtONdIaBHyIEnxUsjaMH09q9Nn1pULqFxlppwR2b0wG3Oqk6dHCCv2AO1jx8cvHQ2G6qnWoNWEJ2q-LAuhJsSUz4Hrn15TwR-ryHIHpaz3ZabQ/s72-c/slpp.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_701.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_701.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy