ආසන්න දිනවලදී හබරණ, හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිත වනාන්නතර තුල අභිරහස් ලෙස ඇතින්නියන් 07 දෙනෙකු මිය ගොස් ඇත. මෙම ඇතින්නියන් මිය ගොස් ඇත්තේ ...
මෙම ඇතින්නියන් මිය ගොස් ඇත්තේ කිනම් හේතුවකින්දැයි මෙතෙක් හෙලිව නැති අතර පශ්චාත් පරණ පරීක්‍සණ සිදු කරමින් ඇත.
මිය ගොස් ඇති සියළු ඇතින්නියන් කුඩා පැටවුන් සිටින හෝ පැටවකු ලැබීමට ආසන්න එනම් කිරි දෙන මට්ටමේ ආතින්නියන් වීම විශේෂත්වයකි.
වනජීවී නිලධාරීන් හා යුද හමුදාව එක්ව තවත් මළසිරුරු ඇත්දැයි සොයා මෙහෙයුම් පවත්වමින් සිටිති.
සමාජා ජාලාවල මත පල කරමින් ඇත්තේ ජනාධිපති අපේක්‍ෂකයෙකු විසින් බාරයක් ඔප්පු කිරීම සදහා මෙම කටයුත්ත සැලසුම් සහගතව සිදු කර ඇති බවකි.
COMMENTS