ශ‍්‍රී ලංකාවේ 07 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සදහා වූ ජනාධිපතිවරණයේ සියළු ප‍්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් වෙයි. අද...
ශ‍්‍රී ලංකාවේ 07 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සදහා වූ ජනාධිපතිවරණයේ සියළු ප‍්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් වෙයි.
අද පටන් 16 වැනිදා දක්වා වූ දින දෙකක කිසිදු මැතිවරණ ප‍්‍රචාරක කටයුත්ත නියැලීම තහනම් බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
මේ අනුව රට පුරා ඇති මැතිවරණ පොස්ටර් හා කටවුට් ඉවත් කිරීමටද මැතිවරණ කොමිසම කටයුතු යොදා ඇත.

COMMENTS