දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘යහපානයට හමුල් වීම ගැන බෙල්ල කපා ගන්න හිතෙනවා.. මට සමාවෙන්න..’ යහපාලන ලොක්කෙක් එජාප පිරිසක් රැගෙන ගෝටාට එක්වේ..
Homeප්‍රවෘත්ති

‘යහපානයට හමුල් වීම ගැන බෙල්ල කපා ගන්න හිතෙනවා.. මට සමාවෙන්න..’ යහපාලන ලොක්කෙක් එජාප පිරිසක් රැගෙන ගෝටාට එක්වේ..

PropellerAds

යහපාලන රජයක් බිහි කිරීම සදහා එක්ව අමාත්‍ය ධූර හා නියෝජ්‍ය අමාත්‍ය ධූර ගණනාවක් දරා සිටි රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්ති මනත්‍රී හිටපු...

යාපනයෙන් තවත් කොරෝනා 03 දෙනෙක්.. තිදෙනාම ස්විස් දේවගැතිගේ පූජාවට සම්බන්ධ වූවන්.. එක් අයෙකු මෙරට ප්‍රධානියා
“ඕවා සර්ව පාක්ෂික හමුවේදී කියන්න“ - හමුවට පෙර මහින්ද හමුවෙන්න ගිය හකීම්ට මහින්දගෙන් සැර පිළිතුරක්
ඇදිරි නීතිය කැඩු හතරකට පොලිසිය වෙඩි තබයි.. තිදෙනෙක් රෝහලේ !
යහපාලන රජයක් බිහි කිරීම සදහා එක්ව අමාත්‍ය ධූර හා නියෝජ්‍ය අමාත්‍ය ධූර ගණනාවක් දරා සිටි රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්ති මනත්‍රී හිටපු අමාත්‍ය ජයතිස්ස රණවීර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂක ගොඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සදහා එක් විය.

මෙම අවස්ථාවේදී තවත් එක්සත් ජාතික පක්ෂයට සහය පල කරන හිටපු ප්‍රාදේශීය සබා මන්ත්‍රීවරුන් මෙන්ම විවිධ වෘර්තිකයන්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්විය.

මෙහිදී ශ්‍රී ලංකා කොමිනිස් පක්ෂයේ ඇඹිලිපිටිය නගරසභාවේ හිටපු නාගරික මන්ත්‍රී නීතීඥ විජිත ජී පුංචිහේවා මහතාද මෙම අවස්ථාවට එක්වී ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පල කරන බව ප්‍රකාශ කරන ලදී.

ස්වාධීන කණ්ඩායම් වලින් තරග කල අපේක්ෂකයන් මෙන්ම එම සාමාජිකයින්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා මෙහිදී එක්විය.නීතීඥ වරුන් බොහෝ පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

මෙම අවස්ථාව හිටපු අමාත්‍ය ජයතිස්ස රණවීර මහතාගේ නිවසේ සංවිධානය කර තිබිණි.මේ සදහා කලාකරුවන් නියෝජනය කරමින් චිත්‍රපට නලු සංජය ලීලාරත්ත මහතා සහභාගී විය.මෙම අවස්ථාවට විහාල පිරිසක් සහභාගී වී සිටිනු දක්නට හැකි විය.

මෙහිදී මාධ්‍යයට අදහස් දක්වමින් ජයතිස්ස රණවීර මහතා කියා සිටියේ,මම යහපාලනයට සහයෝගය දක්වපු එක ගැන මම කණගාටු වෙනවා කණගාටුවෙනවා විතරක් නොවෙයි පුලුවන්නම් බෙල්ලත් කපා ගන්නවා බැරිකමට ඉන්නේ.බොරු කරන රට විනාස කරපු පාලකයන් දෙදෙනෙක් ගැන මම දුක් වෙනවා.

නරක කාලය ආවම ඔහොම තමයි මේ ලබල තියෙන්නේ හොද කාලය නරක කාලය ආවම විශ්ණු දෙයියොත් බට කොල කෑව කියන්නේ.යහපාලන රජය මතක් කරන්න එපා එහෙම රජයක් මේ රටේ කවදාවත් බිහිවෙන්න එපා කියල අපි ප්‍රාර්තනා කරමු.මේ රටේ බිහිවුන නරකම පාලනය තමයි යහපාලනය.

සජිත්ට අද රට ගොඩනගන්න ප්‍රතිපත්තියක් නැහැ.එයා කියනවා මේක හදවතේ තියනව කියල.අපි දන්නවනේ ඒ අයගේ හදවතේ තියෙන ඒව.එයාම කියනවා එයා පේමදාසගේ පුතා කියල.ඇත්තටම අපි දන්නවනේ පේමදාසලා කල ඒවා.ඉතින් එයාගැන අපි බයවෙන්න ඕන පිට සොත්ති උපාලි මතක්වෙනවා වෙන වෙන ඒව මතක් වෙනවා.සජිත් පේමදාස ආර්.පේමදාසගේ පුතා කියන එකම අපිට බය හිතෙනව මේ රට විනාශ කරනව කියල.මෙයා ආවොත් ටයර් යුගයක්,නිදන් කඩන යුගයක්.මංකොල්ලකන යුගයක් ඇතිවෙයි කියල අපි හිතනව.

– ප්‍රගීත් ජනක
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘යහපානයට හමුල් වීම ගැන බෙල්ල කපා ගන්න හිතෙනවා.. මට සමාවෙන්න..’ යහපාලන ලොක්කෙක් එජාප පිරිසක් රැගෙන ගෝටාට එක්වේ..
‘යහපානයට හමුල් වීම ගැන බෙල්ල කපා ගන්න හිතෙනවා.. මට සමාවෙන්න..’ යහපාලන ලොක්කෙක් එජාප පිරිසක් රැගෙන ගෝටාට එක්වේ..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjzOopaJ_mj41hHUlFnvR-w75Ff4Ml0dgIj3FRXc4ftCwtZFFJ3plmfR2GR8GTs-G27wo4EDivAIOb7fCT3-t7M2AMcci-UQOpt-jNKveVrOP7gnmKQP4JCZTLsVlpRrXrVRbRKwnMNoxoJ/s320/jayathissa-news.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjzOopaJ_mj41hHUlFnvR-w75Ff4Ml0dgIj3FRXc4ftCwtZFFJ3plmfR2GR8GTs-G27wo4EDivAIOb7fCT3-t7M2AMcci-UQOpt-jNKveVrOP7gnmKQP4JCZTLsVlpRrXrVRbRKwnMNoxoJ/s72-c/jayathissa-news.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_263.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_263.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy