ස බරගමුව පළාත් ආණ්ඩුකාරවරයා විසින් බලංගොඩ සහ ඇඹිලිපිටියේ නගර සභාවල නගරාධිපතිවරුන්ගේ ධුරයන් අත්හිටුවා තිබේ. ඒ අනුව එම බලතල ඒවායේ උප සභාපත...
සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා විසින් බලංගොඩ සහ ඇඹිලිපිටියේ නගර සභාවල නගරාධිපතිවරුන්ගේ ධුරයන් අත්හිටුවා තිබේ.
ඔවුන්ගේ ධුරයන් අත්හිටුවා ඇත්තේ නගර සභා පනත උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමිනි.
මෙම දෙදෙනාට එල්ල වී ඇති චෝදනා මාස තුනක් ඇතුළත විභාග කර වාර්තා කරන්නැයි ඒක පුද්ගල කොමිසමක් ද ආණ්ඩුකාරයා විසින් පත් කර තිබේ.

COMMENTS