සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති රොමේෂ් ජයවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කර ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි....
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති රොමේෂ් ජයවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කර ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.
ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය අද නිකුත් වීමට නියමිත බවද වාර්තා වේ.
රොමේෂ් ජයවර්ධන මහතා එම ධුරයේ කටයුතු කල සමයේ Info Sri lanka News වෙබ් අඩවිය සුවිශේෂී හෙළිදරව් කිහිපයක් ම කලේ ඔහු එම තනතුරට නුසුදුසු බව පෙන්වා දෙමිනි.
DLB ලොක්කා ගරාජ් බාස් කෙනෙක් - සුදුසුකම : රවීගේ මස්සිනා.
රවීගේ මස්සිනා : DLBයේ ලොක්කා යහපාලනය වනසයි.
රවීගේ මස්සිනා : DLBයේ ලොක්කාගේ අලුත්ම කෙරුවාව.
COMMENTS