මෙ රට ඉදිවන ආසියාවේ විශාලතම මාංශ කර්මාන්තශාලාව පිළිබඳව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සිය අප්‍රසාදය පල කර සිටියහ. එහිදී ඒ මහතා ප්‍රකාශ ...
මෙරට ඉදිවන ආසියාවේ විශාලතම මාංශ කර්මාන්තශාලාව පිළිබඳව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සිය අප්‍රසාදය පල කර සිටියහ. එහිදී ඒ මහතා ප්‍රකාශ කර සිටියේ බුදුන් වැඩි බිමේ මෙවැනි දෙයක් සිදු වීමට නුසුදුසු බවත් සිය විරෝධය නොසලකා කර්මාන්තශාලාව විවෘත කරන්නේ නම් එහි බිලි වන පළමු සත්ත්වයා වෙනුවට තමන්ගේ ගෙළ සිඳ ගැනීමට තමන් ඉදිරිපත්වන බවත් ය.
ඒ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS