දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අල්ලස්‌ කොමිසමට වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරියක් පත්කරයි
Homeප්‍රවෘත්ති

අල්ලස්‌ කොමිසමට වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරියක් පත්කරයි

PropellerAds

දිල්රුක්‌ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති විසින් පිළිගැනීමෙන් පසු අල්ලස් කොමිසමට වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරියක් පත්කර...

රවී කරුණානායක පාර්ලිමේන්තුව අමතයි - LIVE
රථවාහන වැරදි කිහිපයක දඩය 25,000කට
ජනපතිගෙන් රවීට පහර නොදෙන්නැයි නියෝගයක්.
අල්ලස්‌ කොමිසමට වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරියක් පත්කරයි

දිල්රුක්‌ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති විසින් පිළිගැනීමෙන් පසු අල්ලස් කොමිසමට වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරියක් පත්කර ඇතැයි වාර්තා වේ.

ඒ අනූව දැනට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියක් ලෙස කටයුතු කරන සුනේත‍්‍රා ජයසිංහ එම තනතුරට පත්කර ඇත.

ඊයේ (19) පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි ඇය එම ධූරයේ කටයුතු කරන බව සඳහන්ය.

අල්ලස්‌ කොමිසමේ අධ්‍යක්‌ෂ ජනරාල් දිල්රුක්‌ෂි ඩයස්‌ වික්‍රමසිංහ මහත්මියගේ ඉල්ලා අස්‌වීම ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ පිළිගෙන ඇත.

අධ්‍යක්‌ෂ ජනරාල්වරිය සිය ඉල්ලා අස්‌වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර තිබුණේ පසුගිය 17 වන දාය. 

වික්‍රමසිංහ මහත්මිය අල්ලස්‌ කොමිසමේ අධ්‍යක්‌ෂ ජනරාල් ධුරයට පත් වුණේ 2015 පෙබරවාරි මාසයේදීය.

ඇය ඉකුත් 17 වැනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්‌වීම ජනාධිපති කාර්යාලය වෙත යොමු කරන විට ජනාධිපතිවරයා ඉන්දියාවේ සංචාරයක නිරතව සිටියේය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අල්ලස්‌ කොමිසමට වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරියක් පත්කරයි
අල්ලස්‌ කොමිසමට වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරියක් පත්කරයි
http://ift.tt/2e9TRSX
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_641.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_641.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy