කො රෝනා වැළදී මියයන පුද්ගලයන්ගේ සිරුරු භූමදානයට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලා මාලදිවයින් ආණ්ඩුව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය වෙත නිල දැනුම් දීමක් කර...
කොරෝනා වැළදී මියයන පුද්ගලයන්ගේ සිරුරු භූමදානයට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලා මාලදිවයින් ආණ්ඩුව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය වෙත නිල දැනුම් දීමක් කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන කොරෝනා සිරුරු අනිවාර්ය ආදාහනය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි මුල් කරගෙන මාලදිවයින් රජය මෙම දැනුම් දීම සිදු කර තිබේ.
පසුගිය සතියේ කර ඇති මෙම දැනුම් දීමට මෙම සතිය ඇතුළතදී සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පිළිතුරු ලබා දීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට ඇත.

COMMENTS