ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි නොකල මුස්ලිම් පල්ලි 350ක් පමණ ඇතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා සඳහන් කරයි. ...
ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි නොකල මුස්ලිම් පල්ලි 350ක් පමණ ඇතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.
මෙරට සියළුම ඉස්ලාම් පල්ලි වලට මුදල් ලැබෙන ආකාරය පිළිබඳ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයට දැනුම් දිය යුතු ව ඇතත් එසේ නොකරන පල්ලි ගැන නඩු පැවරීමට හැකියාව ඇති බවද ඔහු සඳහන් කළේය.
මේ රට තුල ලියා පදිංචිය ලැබූ ඉස්ලාම් පල්ලි ප්‍රමාණය 2500 පමණ වන බවද ඔහු කියා සිටියේය.
ඇමතිවරයා මේ බව කියා සිටියේ කොළඹ අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

COMMENTS