හි ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිසි ආර්ථික සංවර්ධන ඇමැති කම බාර ගන්නැයි ආරාධනා කරන බව ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්...
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිසි ආර්ථික සංවර්ධන ඇමැති කම බාර ගන්නැයි ආරාධනා කරන බව ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනය සඳහන් කරයි.
එහි සභාපති මහින්ද කහඳගම මහතා පවසන්නේ ඒ සඳහා තම සම්මේලනය පූර්ණ එකඟත්වය පළ කරන බවයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ බව ඔහු සඳහන් කර තිබේ.
බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිමෙන ලෙස දැනටමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ලිපියක් ද අත්සන් කර භාර දී ඇත.

COMMENTS