මහත් ආන්දොලනයට භාජනය වී තිබෙන විසිවන ව්‍යවස්ථා සංශෝධනය එරෙහිව ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් තම විරෝධය දැනටමත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ත...
මහත් ආන්දොලනයට භාජනය වී තිබෙන විසිවන ව්‍යවස්ථා සංශෝධනය එරෙහිව ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් තම විරෝධය දැනටමත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ. මෙසේ තම විරෝධය මුලින්ම ප්‍රකාශ කළ මැති ඇමතිවරුන් වුයේ අමාත්‍ය විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහාචාර්ය තිස්ස විතාරණ, විදුර වික්‍රමනායක, ගෙවිදු කුමාරතුංග යන අයයි.
ඉන්පසුව විසිවැනි සංශෝධනය සම්බන්ධව ජනාධිපතිවරයාට දීර්ඝ ලිපි දෙකක් ලියමින් ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාද විසිවෙනි සංශෝධනයට තම හෘර්ද සාක්ෂියට එකඟව ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි බව ප්‍රකාශ කලාය. ආමාත්‍ය වාසුදේව නානයක්කාර මහතාද පසුගියදා අගමැතිවරයා වෙත ලිපියක් ලියමින් ප්‍රකාශ කර ඇත්තේ 20 වන සංශෝධනය සදහා සහාය ලබා දිය නොහැකි බවයි.
COMMENTS