දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉස්සන් කොටුවක් සුද්ද කලාම ඔක්සිජන් අවුලක් නෑ - නීතියේ පැත්ත මම ගන්නේ නෑ - සනත් නිශාන්ත
Homeප්‍රවෘත්ති

ඉස්සන් කොටුවක් සුද්ද කලාම ඔක්සිජන් අවුලක් නෑ - නීතියේ පැත්ත මම ගන්නේ නෑ - සනත් නිශාන්ත

PropellerAds

ආ නවිලුන්දාව රැම්සා තෙත් බිමේ ඉස්සන් කොටුවක් ඉදි කිරීමේ සිද්ධියට තමන්ගේ කිසිම සම්බන්ධයක් නොමැති බවද ඉස්සන් කොටුවක් සුද්ද කලාම ඔක්සිජන් නැ...

‘සාම ස්මාරකය’ එපා.. ‘මුල්ලිවයික්කාල් සැමරුම’ නම ඉල්ලා යාපන සිසුන් දැඩි විරෝධයක
කොවිඩ් ආසාදිතව සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි
මීගමුව බන්ධනාගාරයේ පාතාල නායකයන්ට කම්සැප විඳීමට පහසුකම්
නවිලුන්දාව රැම්සා තෙත් බිමේ ඉස්සන් කොටුවක් ඉදි කිරීමේ සිද්ධියට තමන්ගේ කිසිම සම්බන්ධයක් නොමැති බවද ඉස්සන් කොටුවක් සුද්ද කලාම ඔක්සිජන් නැතිවෙන්නෙ නැති බවද රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා පවසයි. අක්කර දෙසියක පමණ වූ එම භූමි ප්‍රදේශය අදාල සමාගම 1996 වසරේදී අතහැර ගිය පසු ප්‍රදේශයේ ජනතාව රජයට බදු ගෙවමින් ඉස්සන් වගා පවත්වාගෙන ගිය බවද ඇමැතිවරයා කීය.

මෙම ප්‍රදේශය ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් එම කාලයේ දී ඉස්සන් වගාව සඳහා සමාගමකට ලබාදී තිබූ කොටසක් බව වාර්තා වේ.

දැන් ඇතිවී තිබෙන්නේ නීතිය සහ මනුස්සකම අතර ප්‍රශ්නයක් බවත් තමන්ට තෝරා ගන්න වෙන්නේ ජනතාවගේ පැත්ත යැයි ද ඇමතිවරයා පැවසීය.

ආනවිලුන්දාව වැනසූවේ දේශපාලක බලපුළුවන්කාරයෝ

ආනවිලුන්දාව රක්ෂිතය වනසා ඇත්තේ බලපුළුවන්කාර පිරිසක් බව ‘ලක් සොබා සංරක්ෂකයෝ’ සංවිධානයේ සභාපති සමන්ත ගුණසේකර මහතා පවසයි.

පසුගියදා පැමිණි බලපුළුවන්කාර කණ්ඩායමක් සංරක්ෂිත කලාපය තුළ ඉස්සන් වගා කිරීම සඳහා බිම් සකස් කළ බව ඒ් මහතා සඳහන් කරයි.

මෙය දේශපාලන හයියෙන් සිදුකරන ලද බලපුළුවන්කාර කමක් බවත් එවන් කටයුතු වහා නැවැත්වීමට කටයුතු කළ යුතු බවද වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීම හේතුවෙන් කලබල වූ පිරිස්ද මෙයට සම්බන්ධ බව ඔහු කියා සිටියේය.

ඊට යාබද කඩොලාන පද්ධතිය සහ ඊට නුදුරින් ඇති මිරිදිය පොකුණු පද්ධතිය එකිනෙකට වෙනස් පාරිසරික පද්ධති ත්‍රිත්වයක් නිර්මාණය වී ඇති මෙම ප්‍රදේශය ජලාශ්‍රිත පක්ෂීන්ගේ පාරාදීසයකි. 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉස්සන් කොටුවක් සුද්ද කලාම ඔක්සිජන් අවුලක් නෑ - නීතියේ පැත්ත මම ගන්නේ නෑ - සනත් නිශාන්ත
ඉස්සන් කොටුවක් සුද්ද කලාම ඔක්සිජන් අවුලක් නෑ - නීතියේ පැත්ත මම ගන්නේ නෑ - සනත් නිශාන්ත
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjU90jgS6Vn8YMvsQQlfdhp754dbsZz7xVJzA9OTb5o-v_HQnUZjF9NCRb2i4gZZTSXVcyheJZ6uIAp9pJ0J4lBRLNt-FziS34SDefXYdcV1pKZNJ_xsSRk5mrAcNqSH87mexjtRgCECcw/s320/66150a68482843a10088f6b53e70bf1a_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjU90jgS6Vn8YMvsQQlfdhp754dbsZz7xVJzA9OTb5o-v_HQnUZjF9NCRb2i4gZZTSXVcyheJZ6uIAp9pJ0J4lBRLNt-FziS34SDefXYdcV1pKZNJ_xsSRk5mrAcNqSH87mexjtRgCECcw/s72-c/66150a68482843a10088f6b53e70bf1a_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_158.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_158.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy