දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මීගමුව බන්ධනාගාරයේ පාතාල නායකයන්ට කම්සැප විඳීමට පහසුකම්
Homeප්‍රවෘත්ති

මීගමුව බන්ධනාගාරයේ පාතාල නායකයන්ට කම්සැප විඳීමට පහසුකම්

PropellerAds

මී ගමුව බන්ධනාගාරයේ සිදුවූ අක්‍රමිකතා අතරට පාතාල නායකයන්ට කම්සැප විඳීමට සැලැස්වීමද අයත් යැයි අරුණ පුවත් පත වාර්තා කරනවා . ඒ අනුව බන්ධනාග...

කෑම්පින්ග් ගිය යුවලකට උඩදියලුමදී වන අලියෙක් පහර දෙයි... තරුණියගේ ජීවිතයට අත් වුණු අවාසනාවන්ත ඉරණම (PHOTOS)
කළුතර ලැඟුම් හලකින් වැටී අභිරහස් ලෙස මිය ගිය සිසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරුට අද අධිකරණය දුන් තීන්දුව (VIDEO)
මහජන උපයෝගීතා සභාපති ඉවත් කිරීමට පාර්ලිමේන්තු විවාදයක්!
මීගමුව බන්ධනාගාරයේ සිදුවූ අක්‍රමිකතා අතරට පාතාල නායකයන්ට කම්සැප විඳීමට සැලැස්වීමද අයත් යැයි අරුණ පුවත් පත වාර්තා කරනවා .

ඒ අනුව බන්ධනාගාර අධිකාරියේ කාර්යාලයට පාතාල නායකයන්ගේ බිරින්දෑවරුන් රැගෙන ඒමට අවසර දී ඇතැයි කරන ලද අභ්‍යන්තර විමර්ශනයකින් හෙළිවී ඇති බව සදහන් .

මෙහිදී මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරියේ අවසරය මත කොණ්ඩ රංජි නමැති මත්කුඩු ජාවාරම්කරුට තම බිරිඳ සමග එම කාර්යාලයේ කාලය ගත කිරීමට ඉඩ ලබාදුන් ඡායාරූප බුද්ධි අංශ විසින් මේ වනවිට සොයාගෙන තිබේ.

කොණ්ඩ රංජි දැනට බන්ධනාගාර ගතව මත්කුඩු ජාවාරම් මෙහෙය වන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අනාවරණය කරන්නේ මෑතකදී මීගමුවේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ සියයකට අධික ප්‍රමාණයක් ගැන විමර්ශන කිරීමේදීය.

මේ ජාවාරමට කොණ්ඩ රංජිගේ බිරිඳ ද සම්බන්ධ බවට ලද තොරතුරු මත ඇය සොයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයද විමර්ශන අරඹා තිබේ.

හිටපු බන්ධනාගාර අධිකාරියේ කාර්යාලයේ සිට රංජි හා බිරිඳ ගත් ඡායාරූප මෙන්ම මීගමුව බන්ධනාගාරයේ සුපිරි ගණයේ මත්පැන් සාද පැවැත්වීම සම්බන්ධව වූ ඡායාරූප හා වීඩියෝ සම්බන්ධව ද ඉහළ පෙළේ පරීක්ෂණයක් ඇරඹී ඇති බව වාර්තා කොට තිබුනා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මීගමුව බන්ධනාගාරයේ පාතාල නායකයන්ට කම්සැප විඳීමට පහසුකම්
මීගමුව බන්ධනාගාරයේ පාතාල නායකයන්ට කම්සැප විඳීමට පහසුකම්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhQF9cgq-wWaWvftvMSxFUPnK3s5715J63hTjVNtmkiOVRPiesZD9FQKu6VLDLLgfdEwAiQ-P7TJliu_MgILUOCOTQ4VNi7yTDvJ2wkSc6PC32izhLX3RNX7ZCr5dC9zb4XyKxdOnG94wg/s320/negambo.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhQF9cgq-wWaWvftvMSxFUPnK3s5715J63hTjVNtmkiOVRPiesZD9FQKu6VLDLLgfdEwAiQ-P7TJliu_MgILUOCOTQ4VNi7yTDvJ2wkSc6PC32izhLX3RNX7ZCr5dC9zb4XyKxdOnG94wg/s72-c/negambo.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_88.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_88.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy