දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘සාම ස්මාරකය’ එපා.. ‘මුල්ලිවයික්කාල් සැමරුම’ නම ඉල්ලා යාපන සිසුන් දැඩි විරෝධයක
Homeප්‍රවෘත්ති

‘සාම ස්මාරකය’ එපා.. ‘මුල්ලිවයික්කාල් සැමරුම’ නම ඉල්ලා යාපන සිසුන් දැඩි විරෝධයක

PropellerAds

යා පනය විශ්වවිද්‍යාල පරිශ‍්‍රය තුළ ඉදිකෙරෙන ස්මාරකයේ නම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලූවක් හේතුවෙන් උප කුලපතිවරයා හා මහා ශිෂ්‍ය සංගමය අතර ව...

මම මත්පැන් බොනවා.. අකමැති අය මා අතහරින්න.. හිතුනොත් මා සමලිංගිකත් කරනවා - ලාල් කාන්ත
ඇමතියෙක් හෝටලයක වෙඩි තියමින් යකා නටයි
ජනදිපතිතුමනි අපෙන් හම්බ කරන කන්න එපා - තානාපති කාර්යාල අපිව සුරගෙන කනවා - විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ආයාචනා - (video)
යාපනය විශ්වවිද්‍යාල පරිශ‍්‍රය තුළ ඉදිකෙරෙන ස්මාරකයේ නම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලූවක් හේතුවෙන් උප කුලපතිවරයා හා මහා ශිෂ්‍ය සංගමය අතර විශාල අර්බූදයක් හට ගෙන තිබේ. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ කාරණා වලට අනුව එම ස්මාරකය සාම ස්මාරකය ලෙස යළි ඉදි කිරීමට අවසර ලබාදිය හැකි බව උප කුලපතිවරයා ප‍්‍රකාශ කොට ඇතත් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් එම යෝජනාවට එකග වී නොමැත.

මහා ශිෂ්‍ය සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වන්නේ එම ස්මාරකය මුල්ලිවයික්කාල් යුද සැමරුම් ස්මාරකය වශයෙන් ඔවුන් ඉදි කරන බවයි.

වෙනත් නම් වලින් යාපනය විශ්වවිද්‍යාල භූමිය තුළ ස්මාරක ඉදිකිරීමට අවශ්‍යතාවක් නොමැති බව පවසන ශිෂ්‍ය සංගමය යාපනයේ ජනතාව හා විදේශ රටවල පිරිස ආධාර කොට ඇත්තේ සාම ස්මාරකයක් පිහිටුවීමට නොවන බවට ප‍්‍රකාශ කරයි.

නමුත් උප කුලපතිවරයා තරයේම ප‍්‍රකාශ කොට ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලය තුළ යුද ස්මාරකයක් ඉදිකිරීමට තමන්ට අවසර ලබාදිය නොහැකි බවත් අවසරයකින් තොරව කිසිදු ඉදි කිරීමක් නොකරන ලෙස විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙන් තමන්ට දැනුම් දී ඇති බවත්ය.

– divaina


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘සාම ස්මාරකය’ එපා.. ‘මුල්ලිවයික්කාල් සැමරුම’ නම ඉල්ලා යාපන සිසුන් දැඩි විරෝධයක
‘සාම ස්මාරකය’ එපා.. ‘මුල්ලිවයික්කාල් සැමරුම’ නම ඉල්ලා යාපන සිසුන් දැඩි විරෝධයක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhOQ7RZBihDQHOF7A81leO5itmoTcc8xcZo8LrGvPo3ia_fS4Zb6UNWomL8aSFUvvOvppl4Mvj-9UQRkUfuOJ4h3Fnv5ZaD7A83jq5AEKbrz0aObjO22rUK6DFFriLlfLwLrCwS2TNIxGw/s320/jaffna-c.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhOQ7RZBihDQHOF7A81leO5itmoTcc8xcZo8LrGvPo3ia_fS4Zb6UNWomL8aSFUvvOvppl4Mvj-9UQRkUfuOJ4h3Fnv5ZaD7A83jq5AEKbrz0aObjO22rUK6DFFriLlfLwLrCwS2TNIxGw/s72-c/jaffna-c.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_74.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_74.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy