ප රිසර කැබිනට් අමාත්‍ය මහින්ද අමරවීර මහතා 14 දින බත්තරමුල්ල සොබාදම් පියසේ පිහිට් පරිසර අමාත්‍යංශයේදි වැඩ භාරගන්නා ලදි. අමාත්‍යතුමන් සුභ ම...
පරිසර කැබිනට් අමාත්‍ය මහින්ද අමරවීර මහතා 14 දින බත්තරමුල්ල සොබාදම් පියසේ පිහිට් පරිසර අමාත්‍යංශයේදි වැඩ භාරගන්නා ලදි.
අමාත්‍යතුමන් සුභ මොහොතින් පැළයක් රෝපනය කරමින් අමාත්‍යංශයේ වැඩ අරබන ලදි.
මෙම අවස්තාවට පරිසර අමාත්‍යංශ ලේකම් විශේෂඣ් වෛද්‍ය අනිල් ජාසිංහ මහාතා ද එක්විය.
මෙහිදී වැඩ භාරගැනිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමතිවරයා පැවැසුවේ තමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ ජනාධිපතිවරන ජයග්‍රහණය වෙනුවෙන් සුව්ශේශි දායකත්වයක් ලබාදුන් නිසාවෙන්ම ජනතාවට වැඩි සේවයක් කල හැකි ප්‍රබල අමාත්‍යංශයක් බලාපොරොත්තු උවද මෙම ලද අමාත්‍යංශයේන් උපරිම සේවයක් ඉටු කරමින් දකුනු අසියාවේ පිරිසිදුම හා අලංකාරවත්ම පරිසරය ඇති රට බවට ශ්‍රී ලංකාව පත් කරන බවයි.
තවද සදුන් ගහා කපන්න කපන්න සුවද හමන්නා සේ තමාද ව්ව්ධ බාදා හමුවේ උවද වඩාත් ශක්තිමත් ඉදිරියට යන බව ඇමතිවරයා වැඩිදුරටත් අදහස් දක්වම්න් පැවසීය.
– මාධ්‍ය ඒකකය

COMMENTS