හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරින් සංඛ්‍යාව දෙදෙනෙකු දක්වා අඩු කර ඇතැයි වාර්තා වේ. මීට පෙර ඔහු ...
හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරින් සංඛ්‍යාව දෙදෙනෙකු දක්වා අඩු කර ඇතැයි වාර්තා වේ.
මීට පෙර ඔහු අමාත්‍ය ධුරය දරන සමයේ ආරක්ෂක නිලධාරින් 6 දෙනෙකු යොදවා සිටි අතර අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමත් සමඟ මෙලෙස ආරක්ෂක නිලධාරින් ප්‍රමාණය අඩු කර ඇති බව ආරංචි මාර්ග පැවසී ය.
එක්සත් ජාතික පක්ෂයේ කළ දැනුම් දීමකට අනුව ජනාධිපතිවරයා බුද්ධශාසන සහ අධිකරණ අමාත්‍ය ධුරය දැරූ විජේදාස රාජපක්ෂ මහතා එම ධූරයෙන් ඉවත් කරනු ලැබුවේ පසුගිය වසරේ අගෝස්තු මස 23 වනදායි.
පසුගිය 28 වන දා ව්‍යවස්ථාදායක සභාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ඉල්ලා අස්විය.
COMMENTS