ත ම ස්වාමිපුරුෂයා වන එරන්ද වැලිඅංගේ තම ජීවිතය විනාශ කළ බවත් තම විවාහය අතහැර දමා ඇති බවත් ඔහුගේ බිරිඳ වන එරන්ති රංගේ බණ්ඩාර මහත්මිය සඳහන් කර...
තම ස්වාමිපුරුෂයා වන එරන්ද වැලිඅංගේ තම ජීවිතය විනාශ කළ බවත් තම විවාහය අතහැර දමා ඇති බවත් ඔහුගේ බිරිඳ වන එරන්ති රංගේ බණ්ඩාර මහත්මිය සඳහන් කරයි.
තමන් සමග වසර හතරක් ජීවත් වී කුණු මාළු කෑල්ලක් සේ තමන් විසිකර දමා ඇතැයිද දැන් නඩු කියා වන්දි ගෙවන්න සූදානම් වන බව ඇය පවසයි.
අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඇය මේ බව කියා සිටියි.
එරංග වැලිඅංගේ මෙවර සමගි ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග වැද පරාජයට පත් විය.
එරන්ති රංග බණ්ඩාරගේ පියා වන පාලිත රංග බණ්ඩාර පුත්තලම දිස්ත‍්‍රික්කයට එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කර පරාජය විය.
-lankacnews

COMMENTS