දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පියා සොයන්න සිරිපා අඩවියට ගිය දරුවා සෙවීමේ පරීක්ෂණ විද්‍යාත්මකව
Homeප්‍රවෘත්ති

පියා සොයන්න සිරිපා අඩවියට ගිය දරුවා සෙවීමේ පරීක්ෂණ විද්‍යාත්මකව

PropellerAds

බළන්ගොඩ සමනලවත්ත ප්‍රදේශයේ පිහිටි ශ්‍රීපාද අභය භූමියේ ඉකුත් 20 වැනිදා අතුරුදන් දරුවා සෙවීමේ මෙහෙයුම් දින පහක සිට සිදුකළද මේ වන තෙක් කිසිදු...

ජනපති මෛත‍්‍රී වැලිකඩදී ඥාණසාර හිමි හමුවෙයි..??
රණවිරුවන් අගය නොකිරීම නිසා වූ පාඩුව මහින්ද කියයි…
පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් හා දෙමළ පක්ෂ නියෝජිතයෝ පොදුජන පෙරමුණට එන්න හදයි
පියා සොයන්න සිරිපා අඩවියට ගිය දරුවා සෙවීමේ පරීක්ෂණ විද්‍යාත්මකව

බළන්ගොඩ සමනලවත්ත ප්‍රදේශයේ පිහිටි ශ්‍රීපාද අභය භූමියේ ඉකුත් 20 වැනිදා අතුරුදන් දරුවා සෙවීමේ මෙහෙයුම් දින පහක සිට සිදුකළද මේ වන තෙක් කිසිදු තොරතුරක් හමු නොවූ බැවින් එම මෙහෙයුම් නවතා විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ දරුවා සෙවීමේ කටයුතු පසුගිය (24) දින සිට ආරම්භ කළ බව බළන්ගොඩ පොලීසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ බළන්ගොඩ සමනලවත්තේ පදිංචි සහන් කුමාර ධර්මසිරි (10) නමැති දස හැවිරිදි වියේ දරුවෙකි.

කුරුවිට යුද හමුදා කඳවුරේ නිලධාරීන්, සෙබළුන් ඇතුළු පනස් දෙනෙකුගෙන් යුතු කණ්ඩයමක් ද රත්නපුර, බළන්ගොඩ සහ වේවැල්වත්ත යන පොලිස් ස්ථානවල නිලධාරීන්  කණ්ඩායමක් හා ප්‍රදේශවාසීන් එක්ව  කළ මෙහෙයුමෙන් විශාල ප්‍රදේශයක නිරීක්ෂණ කටයුතු කළද අතුරුදන් දරුවා සම්බන්‍ධයෙන් කිසිදු හෝඩුවාවක් නොලැබුණු බව බළන්ගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක උදයන බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

ඒ හේතුවෙන් දරුවාගේ අතුරුදන්වීම සම්බන්‍ධයෙන් වන මෙහෙයුම් විද්‍යාත්මක පරීක්‍ෂණ සිදු කරන බවත්, බළන්ගොඩ පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්‍ෂක ජේ.ඩී.ඩී.පී ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් එම පරීක්‍ෂණ කරගෙන යන බවත් ස්ථානාධිපතිවරයා පවසා සිටියේය.

කෙසේ වෙතත් මෙම දරුවාගේ අතුරදන්වීම සම්බන්‍ධයෙන් විවිධ පැති ඔස්සේ මේ වනවිට පරීක්‍ෂණ අරඹා ඇති බවත් වන සතෙකුගෙන් දරුවාට හානියක් වී ඇත්ද නැත්නම් වෙනත් ආකාරයේ කරදරයක් වී ඇත්ද යන්න ගැන විමර්ශන මෙහෙය වන බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29340,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පියා සොයන්න සිරිපා අඩවියට ගිය දරුවා සෙවීමේ පරීක්ෂණ විද්‍යාත්මකව
පියා සොයන්න සිරිපා අඩවියට ගිය දරුවා සෙවීමේ පරීක්ෂණ විද්‍යාත්මකව
http://am.lk/media/k2/items/cache/a043bd77f1ab031b51a6c47518a8d224_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_741.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_741.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy