මෙ වර මහ මැතිවරණයේ දී පිය පුතු යුවළ තුනක් පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ ඔහුගේ පුත් නාමල් රාජපක්‍ෂ, ...
මෙවර මහ මැතිවරණයේ දී පිය පුතු යුවළ තුනක් පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ ඔහුගේ පුත් නාමල් රාජපක්‍ෂ, හිටපු අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා සහ ඔහුගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්‍ෂ, හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ ඔහුගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් එම පිය පුතුවරුන් වෙති.
පසුගිය පාර්ලිමේන්තුවේ රාජිත සේනාරත්න මහතා සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න මහතාත් මන්ත්‍රීධූර දැරූ නමුත් මෙවර චතුර සේනාරත්න මහතා පාර්ලිමේන්තුවට තේරී පත්ව නැත.

COMMENTS