රජයට පවරාගත් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර නොමිලයේ ජනතාව වෙත ආරම්භ කිරිමත් සමග ගත වූ පැය හයක කාලය තුළ රෝගීන් 100ක් එයින් ප්‍රතික...
රජයට පවරාගත් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර නොමිලයේ ජනතාව වෙත ආරම්භ කිරිමත් සමග ගත වූ පැය හයක කාලය තුළ රෝගීන් 100ක් එයින් ප්‍රතිකාර ලබාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩල සභාපති අජිත් මෙන්ඩිස් මහතා විසින් පළමු රෝගියා ඇතුළත් කරගෙන තිබේ. මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ඇඳන් 600කින් සමන්විත වෙයි.
COMMENTS