දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනා රෝගියෙක් IDH රෝහලෙන් පනී - රෝගියා අල්ලන්න පොලිසිය ජනතාවගෙන් සහය ඉල්ලයි
Homeප්‍රවෘත්ති

කොරෝනා රෝගියෙක් IDH රෝහලෙන් පනී - රෝගියා අල්ලන්න පොලිසිය ජනතාවගෙන් සහය ඉල්ලයි

PropellerAds

මු ල්ලේරියාව IDH රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියෙකු අද (24) අළුයම එම රෝහලෙන් පලා ගොස් තිබෙනවා. මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි ...

අනතුර තවම අවසන් නෑ.. ත‍්‍රස්තවාදය මඩින්න ජාත්‍යන්තර සහාය ගන්නවා - අගමැති
පුහුණුව ලැබූ මරාගෙන මැරෙන ත්‍රස්තයන් 75ක් සැඟවිලා !
සයින්දමර්දු සටනින් හමුදාවේ 11 ක් මියගිය බවට රතු ඉර ඔස්සේ බොරු කියූ පියල් නිශාන්ත නිසා පොලිසියෙන් වෙනම ප්‍රකාශයක් !
මුල්ලේරියාව IDH රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියෙකු අද (24) අළුයම එම රෝහලෙන් පලා ගොස් තිබෙනවා.

මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ සහ අපරාධ සඳහා අවශ්‍ය කරන සැකකරුවෙකු වන එම පුද්ගලයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටි අයෙකු බවයි පොලිසිය පවසන්නේ.

එල්. සියාම් නසීම් නැමැති 41 හැවිරිදි එම පුද්ගලයා ත‍්‍රිකුණාමලය වල්ලෙමලර් සින්නම්පිල්ලෙසිමෙයි ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.

වම් කකුලේ ආබාධයක් හේතුවෙන් ඔහු ඇවිදින විට කොර ගසන තැනැත්තෙකු බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

සැකකරු සම්බන්ධයෙන් තොරතුරු දන්නා අය 119 කෙටි දුරකථන අංකයට හෝ 071 - 8 591 017, 071- 8 592 290, 071 - 8 591 864 යන දුරකථන අංකවලට තොරතුරු ලබා දෙන ලෙස ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එම සැකකරුගේ ඡායාරූපය පහතින් දැක්වෙයි.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනා රෝගියෙක් IDH රෝහලෙන් පනී - රෝගියා අල්ලන්න පොලිසිය ජනතාවගෙන් සහය ඉල්ලයි
කොරෝනා රෝගියෙක් IDH රෝහලෙන් පනී - රෝගියා අල්ලන්න පොලිසිය ජනතාවගෙන් සහය ඉල්ලයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiA0H-YfbAy_u1CMD9fn5ZwATvn4ZSE13gEX9gLJ8HRjfrRcrHM6qfOMghBKBAEaG16c015Igp4Cc8UUtConhushzIuXue3D0RVywXR3v8e_2I1T06HnwPVdE7ES61nTW_zJ_d6nvyBe9Y/s320/b93493b8db6de344c604b426da4038f9f3678567.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiA0H-YfbAy_u1CMD9fn5ZwATvn4ZSE13gEX9gLJ8HRjfrRcrHM6qfOMghBKBAEaG16c015Igp4Cc8UUtConhushzIuXue3D0RVywXR3v8e_2I1T06HnwPVdE7ES61nTW_zJ_d6nvyBe9Y/s72-c/b93493b8db6de344c604b426da4038f9f3678567.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/idh_24.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/idh_24.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy