දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සයින්දමර්දු සටනින් හමුදාවේ 11 ක් මියගිය බවට රතු ඉර ඔස්සේ බොරු කියූ පියල් නිශාන්ත නිසා පොලිසියෙන් වෙනම ප්‍රකාශයක් !
Homeප්‍රවෘත්ති

සයින්දමර්දු සටනින් හමුදාවේ 11 ක් මියගිය බවට රතු ඉර ඔස්සේ බොරු කියූ පියල් නිශාන්ත නිසා පොලිසියෙන් වෙනම ප්‍රකාශයක් !

PropellerAds

ඊ යේ රාත්‍රී ස්වර්ණවාහිනී නාලිකාවේ රතු ඉර සජීවී වැඩසටහනට එක්වූ සන්ධානයේ මන්ත්‍රී පොහොට්ටු සාමාජික පියල් නිශාන්ත මහතා සිදු කළ ප්‍රකාශයක් නිස...

අද සට ඔනලයන කරමයට පසපට - ඇඟල සලකණ දන තන මනන
රනලට තරයය ලයටහවස එකක වග පනන පලවන! අපට ඒක ජවමන බදරදනග කශධත නදන කරප බදධ උරමයක! මදගඩ අභයතසස හම ජනධපතට ඉතහසය උගනවය (VIDEO)
SJB ආණඩවට එනව කවවට කවරත එනන න වග... එන තරමක අරගන ඕන තනතරක දනන - නමල රජපකෂ
යේ රාත්‍රී ස්වර්ණවාහිනී නාලිකාවේ රතු ඉර සජීවී වැඩසටහනට එක්වූ සන්ධානයේ මන්ත්‍රී පොහොට්ටු සාමාජික පියල් නිශාන්ත මහතා සිදු කළ ප්‍රකාශයක් නිසා මහජන කැළඹීමට හේතුවන තත්වයක්නි
ර්මාණය විය. රාත්‍රී 10.10 ට පමණ  එම ප්‍රකාශය සිදු කර තිබුණි.ඒ වනවිට උණුසුම් තත්වයක් ලෙස රටම හඳුනාගෙන සිටි අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේ ඊයේ ඇතිවූ ගැටුම්කාරී තත්වය නිසා යුද හමුදාවේ රණවිරුවන්11 දෙනෙකු මියගිය බවත් රට බේරාගැනීම වෙනුවෙන් එදා සටන් කළ වටිනා ජිවිත අහිමිව ගිය බවටත් හැඟිම් බර ලෙස ඔහු දන්වා සිටියේය.

 මෙම ප්‍රකාශය සත්‍ය එකක් නොවූ අතර එම වෙලාවේ රතු ඉර මෙහෙයවමින් සිටි ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා වන හරීන්ද්‍ර එය තවම තහවුරු කර නැති බව පමණක් දන්වා සිටි අතර වගකිම පියල්ට බාරගන්න කීවේය. ඔහු වගකීම භාර ගන්නා බව කීය.

පියල් නිශාන්ත කියා සිටියේ මෙසේය.

'අද වනවිට ඉතා බෑරෑරුම් තත්වයකට අපට මූහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ අද මේ වනවිටත් මං හිතන්නෙ මෙයට තිත තියන්න  බැරි විදියට මේක ව්‍යාකූල වෙලා. මේ වනවිට කල්මුනේ සයිද මර්ද ග්‍රාමය තුළ  රණවිරුවො 11 ක් මියගිහිල්ලා තියනවා. ලේ විලක් සොහොන් පිටියක් වෙලා තිබ්බ අපේ ආදරණිය රට බේරගත්ත 11 ක් මියගිහිල්ලා. සිද්ධියෙන් මරණ වලට මේ ගාණ එකතු වෙලා තියනවා තවත් සාමාන්‍ය ජනතාව හා ත්‍රස්තවාදී කියන කොටස් එක්ක මේ මරණ සංඛාව තවත් වැඩියි.'

මෙම අසත්‍ය පුවත නිසා එම නාලිකාව නරඹමින් සිටි විශාල පිරිසක් හා ඔවුන්ගෙන් පනිවිඩ ලද විශාල පිරිසක් කලබලයට පත්වන්නට ඇති බව නොරහසකි.

කෙසේ වෙතත් අද උදෑසන පොලිසිය තහවුරු කළේ  සිද්ධියෙන් ආරක්ෂක අංශ කිසිවෙකු මිය නොගිය බව හා ත්‍රස්තයින් හා පවුල්වල අය 15 ක් පමණක් මියගිය බවයි.

මේ නිසා ආරක්ෂක අංශ කිසිවෙකු මියනොගිය බව දන්වන්නට වෙනම ප්‍රකාශයක් පවා පොලිසිය මගින් නිකුත් කර තිබුණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සයින්දමර්දු සටනින් හමුදාවේ 11 ක් මියගිය බවට රතු ඉර ඔස්සේ බොරු කියූ පියල් නිශාන්ත නිසා පොලිසියෙන් වෙනම ප්‍රකාශයක් !
සයින්දමර්දු සටනින් හමුදාවේ 11 ක් මියගිය බවට රතු ඉර ඔස්සේ බොරු කියූ පියල් නිශාන්ත නිසා පොලිසියෙන් වෙනම ප්‍රකාශයක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEha3uMsCq2fjZe8PEO7Om0dMf8LCLnJ85z_5Bh_jlOVmA_kVZPTt_vPZaXV5qtaQyZqen2RUuayDz30y5SmunIBm1z73PxeaujDno5XBou3TGbqJSMIoXNUayqKMNHliz60GPYbS3oBAhVg/s320/piyal-nishantha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEha3uMsCq2fjZe8PEO7Om0dMf8LCLnJ85z_5Bh_jlOVmA_kVZPTt_vPZaXV5qtaQyZqen2RUuayDz30y5SmunIBm1z73PxeaujDno5XBou3TGbqJSMIoXNUayqKMNHliz60GPYbS3oBAhVg/s72-c/piyal-nishantha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/11.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/11.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy