දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හෝමාගම සිසුවෙකුට කොරෝනා.. ටියුෂන් පන්තියක්ම නිරෝදායනයට !
Homeප්‍රවෘත්ති

හෝමාගම සිසුවෙකුට කොරෝනා.. ටියුෂන් පන්තියක්ම නිරෝදායනයට !

PropellerAds

කො රෝනා ආසාදිතයන් තිදෙනකු හෝමාගම කහතුඩුව ප්‍රදේශයෙන් වාර්තා වීම හේතුවෙන් ප‍්‍රදේශයේ පුද්ගලික උපකාරක පංතියකට සහභාගී වූ සියලුම සිසු සිසුවියන්...

එවරස්ට් තරණය කළ පළමු ලාංකීය කතට තානාපති තනතුරක්
සාම්පූර් බලාගාරය නිසා ශ්‍රී මහා බෝධිය අනතුරේ
ශ්‍රීලනිපයේ ලොකු වෙනසක්: නව ආසන සංවිධායකවරුන් 41ක්
කොරෝනා ආසාදිතයන් තිදෙනකු හෝමාගම කහතුඩුව ප්‍රදේශයෙන් වාර්තා වීම හේතුවෙන් ප‍්‍රදේශයේ පුද්ගලික උපකාරක පංතියකට සහභාගී වූ සියලුම සිසු සිසුවියන් ඔවුන්ගේ දෙමව්පියන් ගුරුවරුන් ඇතුළු 65 දෙනකු කොරෝනා පරීක්ෂාවට ලක් කර තිබේ.

අදාල ආසාදිතයන් තිදෙනාගෙන් දෙදෙනෙකුම දරුවන් වන අතර ඉන් එක් දරුවෙකු සහභාගී වූ උපකාරක පන්තියකට සහභාගී වූ පිරිසට මෙම පරීක්‍ෂාව කර ඇත.

කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා පවසන්නේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය උපදේශකයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකුගේ ආශ‍්‍රිතායන් ලෙස නිරෝදායනයට ලක් කර සිටියදී අදාළ පුද්ගලයන් තිදෙනා කොරෝනා ආසාදිතයන් බව හෙලි වූ බවයි.

ආසාදිත බව හෙලි වූ පළමු වසරේ ඉගෙනුම ලැබූ සිසුවා පිළියන්දල ප්‍රදේශයේ ගුරුවරියකගේ පෞද්ගලික උපකාරක පන්තියකට සහභාගි වී ඇති නිසා ඊට සහභාගී වූ සිසුන් පිරිස සොයා ඔවුන් නිවෙස් තුළ නිරෝධානයට ලක් කර කොරෝනා පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කළ බවද ඔහු සඳහන් කළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හෝමාගම සිසුවෙකුට කොරෝනා.. ටියුෂන් පන්තියක්ම නිරෝදායනයට !
හෝමාගම සිසුවෙකුට කොරෝනා.. ටියුෂන් පන්තියක්ම නිරෝදායනයට !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEimv8hml4XVngrMFHpAnGn-DN1DPWGIfoJwKnzvT4ZVQSGEBLqKDcmOf6qe5bm3xEz2DAkS9srFmoiV1zw2KIJRuX1DornN0JyqyxFRJvhH7KlWKvx7BCut-aiPmYeJ4BfqFBnqbhYDZSQ/s320/homagama.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEimv8hml4XVngrMFHpAnGn-DN1DPWGIfoJwKnzvT4ZVQSGEBLqKDcmOf6qe5bm3xEz2DAkS9srFmoiV1zw2KIJRuX1DornN0JyqyxFRJvhH7KlWKvx7BCut-aiPmYeJ4BfqFBnqbhYDZSQ/s72-c/homagama.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_923.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_923.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy