ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරුන් 41 දෙනෙකු පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ. මෙම නව ආසන සංවිධායකවරු...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරුන් 41 දෙනෙකු පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.
මෙම නව ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ලබා දීම ජනාධිපති නිල නිවසේදී මේ වන විට සිදු කෙරේ.
COMMENTS