ක න්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැුදවියන්ගෙන් තවදුරටත් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනර...
කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැුදවියන්ගෙන් තවදුරටත් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
එම මධ්‍යස්ථානය රැඳවියන් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් පවතින බවද ඔහු පැවසීය.
දැනට එම මධ්‍යස්ථානයෙන් ආසාදිතයන් 252 දෙනකු දෙදෙනකු හදුනාගෙන තිබේ.

එම මධ්‍යස්ථානය රැඳවියන් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් පවතින බවද ඔහු පැවසීය.
දැනට එම මධ්‍යස්ථානයෙන් ආසාදිතයන් 252 දෙනකු දෙදෙනකු හදුනාගෙන තිබේ.

COMMENTS