දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අනාගත ජනාධිපති සජිත්ගේ ආර්යාව මමයි..- ජලනි පේ‍්‍රමදාස දේශපාලන වේදිකාව අමතයි.. වේලාසනින්ම ‘ආර්යා’ ඇදුම ඇදගනී.. [Video]
Homeප්‍රවෘත්ති

අනාගත ජනාධිපති සජිත්ගේ ආර්යාව මමයි..- ජලනි පේ‍්‍රමදාස දේශපාලන වේදිකාව අමතයි.. වේලාසනින්ම ‘ආර්යා’ ඇදුම ඇදගනී.. [Video]

PropellerAds

අනාගත නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආර්යාව තමන් බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාගේ බිරිද වන ජලනි පේ‍්‍රමදාස මහත්මිය පවසයි. ඇය මේ බව කියා සිට...

දිගටම උද්ඝෝෂණය කරලා වැඩක් නෑ! ආණ්ඩුව විසඳුමක් දෙයි! මුරලි තනි සටනක!
මේ පාර IMF එකේ ලංකාව ගැන කතාකරන්නේ නෑ! 18 ඇරඹෙන්නේ වාර්ෂික සමුලුවක්! ලංකාවට දුන් දිනය කලින්ම කැන්සල් කළා! EXCLUSIVE
‘ගෝඨාට දෙනවා අලුත් බේසමක්!’ මේ කොල්ලන්ගේ නිර්මාණගීලී හැකියාව බලන්නකෝ! (VIDEO)
අනාගත නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආර්යාව තමන් බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාගේ බිරිද වන ජලනි පේ‍්‍රමදාස මහත්මිය පවසයි.

ඇය මේ බව කියා සිටියේ හැටන්හිදී පැවති ජාතික මහ සභාවේ හැටන් කලාපයේ පළමු කාන්තා සම්මේලනයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

ඇය එහිදී මෙසේද කීවාය.

‘ඔබ ඉදිරියට අද ඇවිත් තියෙන්නේ ඔබ ආදරේ කරන, ඔබේ හදවතේ බලාපොරොත්තු ඇති කරගෙන තිබෙන, අනාගත නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව හැටියටයි මේ ස්ථානයට.

සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අනාගතය පිළිබඳව ඔබ සියලු දෙනාට විශාල බලාපොරොත්තු රාශියක් තිබෙනවා.

සජිත් ප්‍රේමදාස ඇමතිතුමා කියන්නේ ඇමතිකමකට සීමා නොවී, කොළඹට පමණක් සීමා නොවී, මහජනතාවත් සමඟ එකතුවෙලා මහජනතාවත් සමඟ සිටින නායකයෙක්.

ඔබ සියලු දෙනාගේ මේ ඉඩම් ප්‍රශ්නයට එතුමා අනිවාර්යයෙන්ම ඔබ සියලු දෙනාටම විසඳුමක් ලබාදෙන බවට මම පොරොන්දු වෙනවා.

සජිත් ප්‍රේමදාස ඇමතිතුමා කියන්නේ වචනයට පමණක් සීමා වෙච්චි නායකයෙක් නෙවෙයි.

ඒ ජනතා සේවකයා ඔබ සියලු දෙනාගෙන් මා ඉල්ලා සිටින්නේ එතුමාව ආරක්ෂා කරගන්න එතුමාව බලාගන්න එතුමාට ඔබ සියලු දෙනාට දිය හැකි උපරිම සහයෝගය දෙන්න කියලා’
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29285,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අනාගත ජනාධිපති සජිත්ගේ ආර්යාව මමයි..- ජලනි පේ‍්‍රමදාස දේශපාලන වේදිකාව අමතයි.. වේලාසනින්ම ‘ආර්යා’ ඇදුම ඇදගනී.. [Video]
අනාගත ජනාධිපති සජිත්ගේ ආර්යාව මමයි..- ජලනි පේ‍්‍රමදාස දේශපාලන වේදිකාව අමතයි.. වේලාසනින්ම ‘ආර්යා’ ඇදුම ඇදගනී.. [Video]
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEirt6wRYcZuY5kIZaGzOMWZtO7WcJYRoV9o4efMaI9AIzvyyhQiZiEq-vReaJLQhey2jpPblhWwlio0ZzJLlSmBHFuZ_Uzcro_EqQrNt3UqbgXCGSQqBFXmOn5xe5AAqMivfw1QZVNCno_7/s320/jalani-premadasa-first+lady+in+sri+lanka.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEirt6wRYcZuY5kIZaGzOMWZtO7WcJYRoV9o4efMaI9AIzvyyhQiZiEq-vReaJLQhey2jpPblhWwlio0ZzJLlSmBHFuZ_Uzcro_EqQrNt3UqbgXCGSQqBFXmOn5xe5AAqMivfw1QZVNCno_7/s72-c/jalani-premadasa-first+lady+in+sri+lanka.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/video_13.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/video_13.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy