දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජිත් ජනපති අපේක්ෂක කරන මංගලගේ සටනට අගමැති එරෙහි වෙයි..!
Homeප්‍රවෘත්ති

සජිත් ජනපති අපේක්ෂක කරන මංගලගේ සටනට අගමැති එරෙහි වෙයි..!

PropellerAds

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් කිරීමට මුදල් ඇමැති මංගල සමරවීර කළ යෝජනාව අගමැති රනි...

අද සිට ඉන්ධන මිල තවත් අඩු කෙරේ.. එජාප විරුද්ද වී පාර්ලිමේන්තුවට යෝජනාවක්..
ජනාධිපතිගේ කතාවවත් කියවා නෑ.. කතානායක පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට පයින් ගහලා.. අදට තිබූ න්‍යාය පත‍්‍රය මෙන්න..
වයර් කඩන්න ගිය දිලුම්ට තුවාලයි
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් කිරීමට මුදල් ඇමැති මංගල සමරවීර කළ යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති බව වාර්තා වනවා.  එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් පිරිසක් සහ අගමැතිවරයා අතර පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවකදී මෙලෙස මංගල සමරවීර අමාත්‍යවරයා  දැඩි විවේචනයට ලක් කර තිබෙනවා.

එසේම මංගල සමරවීර අමාත්‍යවරයා විසින් සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් කළ යුතු බවට පක්ෂය තුළ ආරම්භ කර ඇති අරගලයට පසුපෙළ මන්ත්‍රීවරුන් සහ ඇතැම් ඇමැතිවරුන් සහයෝගය දැක්වීම ගැනද අගමැතිවරයා දොස් නගා තිබෙනවා. එහිදී මංගල සමරවීර අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ අතැම් මන්ත්‍රීවරුන්ට විවිධ වරප්‍රසාද ලබාදී ඇති බවටද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇති බව සඳහන්.

මේ අතර සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් කළ යුතු බව ආණ්ඩුවට සහාය දක්වන දෙමළ පක්ෂවල නායකයින් එක්සත් ජාතික පක්ෂ නායකත්වයට දැනුම් දීමට තීරණය කර ඇති අතර සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් නොකරන්නේ නම් එජාපය පරාජයට පත් වන බව දෙමළ පක්ෂ නායකයින්ගේ අදහස වී තිබෙනවා.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත් ජනපති අපේක්ෂක කරන මංගලගේ සටනට අගමැති එරෙහි වෙයි..!
සජිත් ජනපති අපේක්ෂක කරන මංගලගේ සටනට අගමැති එරෙහි වෙයි..!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEijP_2mQEIJCx9rAVLofLXKKh00LWl8vlB7cP2p4MR5e-HBoFYC6tZqfikviKsz4Uz8w7MibaGKqSjTlz4WPFGttek2mZvI8p0WB9R1KPa7yg27sWVlXGPIUPJLFv-r5frW42IGsnXt0l6o/s320/mangala-samaraweera.gif
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEijP_2mQEIJCx9rAVLofLXKKh00LWl8vlB7cP2p4MR5e-HBoFYC6tZqfikviKsz4Uz8w7MibaGKqSjTlz4WPFGttek2mZvI8p0WB9R1KPa7yg27sWVlXGPIUPJLFv-r5frW42IGsnXt0l6o/s72-c/mangala-samaraweera.gif
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_884.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_884.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy