ප්‍රභූ වරප්‍රසාද ලත් සැකකරුවන්ට රජයේ රෝහල්වල ගෙවන වාට්ටු වෙන්කිරීම පිළිබඳව පවතින නීති සම්බන්ධයෙන් ජනතාව සැමවිටම තමාගෙන් ප්‍රශ්න කරන බව ජනා...
ප්‍රභූ වරප්‍රසාද ලත් සැකකරුවන්ට රජයේ රෝහල්වල ගෙවන වාට්ටු වෙන්කිරීම පිළිබඳව පවතින නීති සම්බන්ධයෙන් ජනතාව සැමවිටම තමාගෙන් ප්‍රශ්න කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (12) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති නීති සමුළුවකට සහභාගීවෙමිනි.
එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා," එක් වරප්‍රසාද ලත් පිරිසකට පමණක් රජයේ රෝහලක ගෙවන වාට්ටුවක් වෙන්වීම කොතෙක් දුරට සාධාරණද කියලා මිනිස්සු මගෙන් අහනවා. අහිංසක දුප්පත් මිනිහෙක් ඔහු සැකකරුවෙක් බවට , වගඋත්තරකරුවෙක් බවට පත්වෙලා නඩුව අසන තෙක් රිමාන්ඩ්භාරයේ හිටියොත් ඔහුට රජයේ රෝහලක ගෙවන වාට්ටුවක ඉන්න බෑ"යි කියාසිටියේය.
වීඩියෝව පහතින්.
COMMENTS