ඉ න්දියාවේ තමිල්නාඩුවේ සිටින කොරෝනා රෝගීන් මෙරටට ගෙනවිත් ප්‍රතිකාර ලබාදීම කිසි වරදක් නැතැයි සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා සඳහන් කරයි. ...
ඉන්දියාවේ තමිල්නාඩුවේ සිටින කොරෝනා රෝගීන් මෙරටට ගෙනවිත් ප්‍රතිකාර ලබාදීම කිසි වරදක් නැතැයි සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා සඳහන් කරයි.
තමිල්නාඩුවේ කොරෝනා රෝගීන්ට මෙරට දී ප්‍රතිකාර කිරීමෙන් දේශපාලන වාසියක් නැතත් එය දෙරට අතර පවතින දැඩි මිත‍්‍රත්වයට යෝග්‍ය යයිද ඔහු පවසයි.
ශ්‍රී ලංකාව කොරෝනා වසංගතයට මුහුණ අවස්ථාවේදී ඉන්දියාවෙන් ඖෂධ හා වෙනත් උපකරණ විශාල ලෙස ආධාර ලබාදුන් බව ද ඔහු පැවසීය.
එනිසා තමිල්නාඩුවේ සිටින කොරෝනා ආසාදිතයන් බවට ගෙනවිත් ප්‍රතිකාර කිරීමට රජය විසින් අවධානය යොමු කළ යුතු බවද ඔහු කියා සිටී.

COMMENTS