මෙතෙක් පැවති ආණ්ඩු වැරදි කළ ඇමතිවරුන් ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළද එය වෙනස් කිරීමට වත්මන් ආණ්ඩුව සමත් වී ඇති බව ඔහු පවසයි. එය...
මෙතෙක් පැවති ආණ්ඩු වැරදි කළ ඇමතිවරුන් ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළද එය වෙනස් කිරීමට වත්මන් ආණ්ඩුව සමත් වී ඇති බව ඔහු පවසයි. එය ඉදිරියේදී පත්වන ආණ්ඩු සඳහා පූර්වාදර්ශයක් සපයනු ඇති බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.
සමහර පරාජිත දේශපාලන කණ්ඩායම් රට අස්ථාවර කිරීම සඳහා කටයුතු කරන බවත් ඒ සඳහා පාගමන් ඇතුළු විවිධ ක්‍රියාමාර්ග ගන්නා බවත් පෙන්වා දුන් දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කරන්නේ එවැනි විරෝධතා හරහා ආණ්ඩුව වැට්ටවීමට හෝ රට අස්ථාවර කිරීමට ඉඩ ලබා නොදෙන බවයි. වත්මන් රජය යටතේ සියලු විමර්ශන ස්වාධීනව සිදුවන බවත් චෝදනා එල්ල වූ ඇමතිවරු තනතුරුවලින් ඉවත් වී විමර්ශන සඳහා සහයෝගය ලබාදෙන බවත් ප්‍රකාශ කළේය. එය ඉදිරියේදී පත්වන ඕනෑම රජයකට පූර්වාදර්ශ සපයනු ඇති බවයි ඔහු පවසන්නේ.
COMMENTS