පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු ලබන ජනවාරි මස 18 වන දින ආරම්භ කරන බව මැතිවරණ කොමිසන් සභාව පවසයි....
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු ලබන ජනවාරි මස 18 වන දින ආරම්භ කරන බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.
අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ පෙබරවාරි මස 04 වන දින දක්වා එම කටයුතු සිදු කිරීමට නියමිත බවයි.
මේ අතර ක්ෂේත්‍ර නිලධාරීන් මැතිවරණ නීති කඩ කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත පැෆ්රල් සංවිධානය විසින් ලිපියක් යොමු කර තිබේ.
COMMENTS