දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ප්‍රභාකරන්ට මගේ ගරුත්වයක් තියෙනවා - ෆීල්ඩ් මාෂල් - video
Homeප්‍රවෘත්ති

ප්‍රභාකරන්ට මගේ ගරුත්වයක් තියෙනවා - ෆීල්ඩ් මාෂල් - video

PropellerAds

එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට තමන්ගේ ගරුත්වයක් ඇතැයි 30 වසරක යුද්ධය නිමා කිරීමේ සටනේ භූමියේ නායකත්වය දුන් එවකට සිටි යුද හමුදාපති...

'කොළඹට වෙලා දේශපාලඥයන් මොනවා කිවුවත් රටේ තත්වය ශෝචනීයයි.. ඇගේ හයියෙන් මේව කරන්න බෑ' - දයාසිරි
අලි රොෂාන් යළි කරළියට... වවුනියාවේ මසක් වැටී සිටි අලියාව උස්සන්න ගිහින්... ඇමැතිත් කෝපයෙන්!
ඇස්ටසෙනිකා දෙවැනි මාත‍්‍රාව ගෙන්වන්න ජාවාරම්කරුවන් රජය සමග සාකච්චා කලා - වාසුදේව
එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට තමන්ගේ ගරුත්වයක් ඇතැයි 30 වසරක යුද්ධය නිමා කිරීමේ සටනේ භූමියේ නායකත්වය දුන් එවකට සිටි යුද හමුදාපති, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කියයි.

ඒ ප්‍රකාරන්ද අන්තිම සටනේ දී ත්‍රස්තවාදියකුවුවත් නායකයකු ලෙස අන්තිම පතරොම දක්වා සටන් කළ නිසා යැයිද ඔහු කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ සිරස රූපවාහිනී නාලිකාවේ "සෙන්පති ආවර්ජන" යුද ජයග්‍රහණයට හේතුවූ යුද උපක්‍රම යන සම්මුඛ සාකච්ඡාවට එක්වෙමිනි.

එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2009 මැයි 19 වැනිදා පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සිට ජාතිය ඇමතූ බවත්, එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන්ගේ වෙඩි වැදුනු ප්‍රානය නිරුද්ධ සිරුර හමුවූ බවට දුරකථනය ඔස්සේ තොරතුරු ලැබුණේ තමා පාර්ලිමේන්තුවේ සිට යුද හමුදා මූලස්ථානයට යාමට සූදානම්වන අවස්ථාවේදී පෙරවරු 11.00ට පමණ බවද ඔහු පැවසීය.

එම ඇමතුම ලබාදුන්නේ වර්තමාන ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා විසින් බවද ඔහු සඳහන් කළේය.

2009 මැයි 18 වැනිදා සම්පූර්ණයෙන්ම භූමිය අත්පත් කර ගැනීමට යුද හමුදාව සමත්වුවද, ප්‍රභාකරන් මියගිය පුවත ලැබෙන තෙක් පදුරු අස්සේ තැනින් තැන සටන් පැවැති බවද ඔහු හෙළි කළේය.

මැයි 17 වැනිදා ඇතිවූ සටන නිමා වූයේ මැයි 19 වැනිදා පෙරවරුවේ බවත් ඔහු කියා සිටියේය.

සම්පූර්ණ සාකච්ඡාව

 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප්‍රභාකරන්ට මගේ ගරුත්වයක් තියෙනවා - ෆීල්ඩ් මාෂල් - video
ප්‍රභාකරන්ට මගේ ගරුත්වයක් තියෙනවා - ෆීල්ඩ් මාෂල් - video
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjJ-vjLQL8IAHvu5v8LzwO94gwIWX2fDZ79lS0Gf47lFXCNsHwwR3_0JgpqSSGu-W-GFkDbtD56N63z3Dy9er5fy7Jn4j6s686pBfrk60cPe5MdBJZGu5XyEbDB0AJeEwBCbkUex6DVtiI/s320/sarath.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjJ-vjLQL8IAHvu5v8LzwO94gwIWX2fDZ79lS0Gf47lFXCNsHwwR3_0JgpqSSGu-W-GFkDbtD56N63z3Dy9er5fy7Jn4j6s686pBfrk60cPe5MdBJZGu5XyEbDB0AJeEwBCbkUex6DVtiI/s72-c/sarath.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/video_34.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/video_34.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy