දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහමෙවුනා අසපුවේ භික්‍ෂූන්ට කොරෝනා පරීක්‍ෂණ
Homeප්‍රවෘත්ති

මහමෙවුනා අසපුවේ භික්‍ෂූන්ට කොරෝනා පරීක්‍ෂණ

PropellerAds

ර ත්නපුරේ ගිළිමලේ මහමෙවුනා භාවනා අසපුවේ ස්වාමින්වහන්සේලා 07 දෙනාට සහ ගිහියන් දෙදෙනාට කොරෝනා වයිරසය ආසාදනය වි නොමැති බවට (08) පස්වරුවේ රත්නප...

මුස්ලිම් කොංග්‍රසයේ සහය රනිල්ට - ලංකා කම්කරු කොංග්‍රසයේ සහය මහින්දට
මෛත්‍රී - මහින්ද ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ ආසන 125ක බහුතර බලයක්
නව අගමැති පත් කිරීමේ හා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කිරීමේ ගැසට් පත්‍රය නිකුත් වෙයි
ත්නපුරේ ගිළිමලේ මහමෙවුනා භාවනා අසපුවේ ස්වාමින්වහන්සේලා 07 දෙනාට සහ ගිහියන් දෙදෙනාට කොරෝනා වයිරසය ආසාදනය වි නොමැති බවට (08) පස්වරුවේ රත්නපුර ශික්ෂණ රෝහල් දි සිදුකල පි.සි.ආර් (PCR) පරික්ෂණයෙන් තහවුරු වි ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
වැලිසර නාවික කදවුරේ සිට නිවාඩුව පැමිණි නාවික සෙබලෙකු ලිි කැටයමි කැපිම සදහා ගිළිමලේ මහමෙවුනා භාවනා අසපුවට ගොස් තිබුණි.

එම නාවික සෙබලාට ඉකුත් (28) වැනිදා සිදුකල පි.සි.ආර් පරික්ෂණයෙන් පසු කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරු විමත් සමග එම ස්වාමින්වහන්සේලා 07 දෙනා සහ ගිහියන් දෙදෙනා විහාරස්ථානය තුල ස්වයං නිරෝධනයට යොමු කිරිමට සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ කටයුතු කළහ.

පසුව (08) සිදුකල පි.සි.ආර්. පරික්ෂණයෙන් පසු එම ස්වාමින්වහන්සේලාට සහ ගිහින් දෙදෙනාට කොරෝනා වයිරසය ආසාදනය වි නොමැති බවට තහවුරු වි ඇති බව ආරක්ෂක අංශ පවසයි.

– බලන්ගොඩ  සමිපත්  ප්‍රියනන්දන


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහමෙවුනා අසපුවේ භික්‍ෂූන්ට කොරෝනා පරීක්‍ෂණ
මහමෙවුනා අසපුවේ භික්‍ෂූන්ට කොරෝනා පරීක්‍ෂණ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjX25booHGC7hS4-Com085lirDjmTtfVrsBzKR82c9HmYkuVyTznGEjfd5qEEiYXeIH8bzsNCEehHg4XgP1-OG4AbD1SNMGvsI6o7kFXQo-pDxvgkwJtOCV26Rpjkp2raXfwZ3FqxkKB6k/s320/monk-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjX25booHGC7hS4-Com085lirDjmTtfVrsBzKR82c9HmYkuVyTznGEjfd5qEEiYXeIH8bzsNCEehHg4XgP1-OG4AbD1SNMGvsI6o7kFXQo-pDxvgkwJtOCV26Rpjkp2raXfwZ3FqxkKB6k/s72-c/monk-1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_358.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_358.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy