දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නව අගමැති පත් කිරීමේ හා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කිරීමේ ගැසට් පත්‍රය නිකුත් වෙයි
Homeප්‍රවෘත්ති

නව අගමැති පත් කිරීමේ හා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කිරීමේ ගැසට් පත්‍රය නිකුත් වෙයි

PropellerAds

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය හා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කිරීමට අදාළ ගැසට් න...

තායිලන්තයට ආ ගෝඨා බහින්න හිටියේ ෆූකට් දිවයිනේ! තොරතුරු හෙළිවීමත් සමග බැංකොක් හෝටලයකට අරන් එයි! ආරක්ෂක හේතු මත ගෝඨාට හෝටලයෙන් එළියටවත් බහින්න එපා කියයි!
අරගලය ඉවර නෑ! අගෝස්තු 18 ආයෙමත් අන්තරේ කොළඹට එනවා! ලෑස්ති වෙලා ඉන්න!
අවසර ලබාදී ඇති පරිදි එම ‍නෞකාවට හම්බන්තොට වරායට ඇතුළුවීමට ඉඩ දෙන්න – ස්වාධින පක්ෂ එකමුතුව
නව අගමැති පත් කිරීමේ හා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කිරීමේ ගැසට් පත්‍රය නිකුත් වෙයි

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය හා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදන නිකුත් වී තිබේ.

2094/43 දරණ ගැසට් නිවේදනය මගින් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කිරීමට අදාළ නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍යදුරයට පත් කිරීමේ පත්වීම් බලධාරියා ලෙස ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යධුරයට  පත් කරන ලද රනිල් වික්‍රමසිංහ මහතා එම බලතල ප්‍රකාරව එම ධුරයෙන් ඉවත් කරන ලද බවට නිවේදනය කරන බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම 2094/44 දරන ගැසට් නිවේදනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා 2018 වසරේ ඔක්තෝබර් මස 26 වනදා සිට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යධුරයට පත් කරන ලද බව නිවේදනය කර තිබේ.

ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදන නිකුත් කර තිබේ.

ප්‍රකාශයට පත් කෙරුණු අදාළ ගැසට් නිවේදනය ලබාගැනීම සඳහා ඊයේ (26) රාත්‍රි තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා රජයේ මුද්‍රණලා පරිශ්‍රයට පැමිණි අතර අනතුරුව මාධ්‍ය වෙත මෙලෙස අදහස් දක්වමින් මේ බව පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නව අගමැති පත් කිරීමේ හා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කිරීමේ ගැසට් පත්‍රය නිකුත් වෙයි
නව අගමැති පත් කිරීමේ හා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කිරීමේ ගැසට් පත්‍රය නිකුත් වෙයි
http://am.lk/media/k2/items/cache/31abe15817964cb4af14bc3c03e77cd8_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_372.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_372.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy