අ ද (04) උදෑසන 8.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත ආසාදිතයින් ගණන 755 ක් දක්වා වැඩි විය. මේ අතර ...
අද (04) උදෑසන 8.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙක් වාර්තා වී තිබේ.
ඒ අනුව සමස්ත ආසාදිතයින් ගණන 755 ක් දක්වා වැඩි විය.
මේ අතර සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 194 ක් වෙනු ඇත.
කෙසේ වෙතත් මේ වන විට පුද්ගලයින් 553 ක් විවිධ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.
කොවිඩි නයින්ටීන් ආසාදනය වීමෙන් මෙරට සිදු වූ අට වැනි මරණය ඊයෙ(04) සවස වාර්තා විය.
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් ඊයේ පස්වරුවේ මියගියේ හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචිකාරිණියකි.
ඇය වකුගඩු රෝගයෙන් පෙළෙමින් සිටි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
මියගිය කාන්තාවගේ අවසන් කටයුතු කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී අද සිදු කෙරුණි.

COMMENTS