2019 පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන කොමිසම ඉදිරියේ ඊයේ සාක්ෂි දුන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ තමාට...
2019 පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන කොමිසම ඉදිරියේ ඊයේ සාක්ෂි දුන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ තමාට ප්‍රහාරය සම්බන්ධයෙන් විදෙස් බුද්ධි අංශ ලබාදුන් තොරතුරු ප්‍රහාර මාලාව සිද්ධ වුනු දිනය දක්වාම නොළැබුණු බවත් යම් විදියකින් එම තොරතුරු තමා වෙත ලැබුණේ නම් ප්‍රහාරය වලක්වා ගැනීමේ හැකියාව තිබූ බවත්ය.

COMMENTS