දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නාවලපිටිය සම්පූර්ණයෙන් වසා දමයි !
Homeප්‍රවෘත්ති

නාවලපිටිය සම්පූර්ණයෙන් වසා දමයි !

PropellerAds

නා වලපිටිය ප්‍රදේශයේ නිවාඩු ලබා පැමිණ සිටි වැලිසර නාවික හමුදා කදවුරේ සේවය කල නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛසරය අසාධනය වි ඇති බව...

ඇලෝසියස්ගේ කෙටි පණිවිඩ (SMS) මෙන්න.
ඇමරිකාව සහ රුසියාව අතර සීතල යුද්ධය ඇරඹෙයි
සයිටම් ප්‍රශ්නය විසඳන්න පීඨාධිපතිවරුන්ගෙන් නිර්දේශ !
නාවලපිටිය ප්‍රදේශයේ නිවාඩු ලබා පැමිණ සිටි වැලිසර නාවික හමුදා කදවුරේ සේවය කල නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛසරය අසාධනය වි ඇති බවට තහවුරු විමත් සමග නාවලපිටිය නගරය (29) දින සම්පුර්ණයෙන්ම වසා දැමිමට කටයුතු කල බව නාවලපිටිය වෙලද සංගමයේ සභාපති කිත්සිරි කරුණාදාස මහතා පැවසිය.

නාවලපිටිය පොලිසිය සහ වෙලද සංගමයේ සමාජිකයන් සමග (28) දින සාකච්ඡා කර මෙම තිරණය ගත් බවත්, නාවලපිටිය නගරයේ වෙලදසැල් හතරකට කොවිඩ් 19 වෛසරය අසාධනය වු නාවික හමුදා සෙබලෙකු පැමිණ ඇති බවටත්, තොරතුරු සනාථ විමෙන් අනතුරුව නාවලපිටිය නගර සම්පුර්ණයෙන්ම විෂබිජහරණය කිරිම සදහා සියළුම වෙලදසැල් වසා දැමිමට තිරණය කල බවයි වෙලද සංගමයේ සභාපතිවරයා කියා සිටියේ.

නාවලපිටිය නගර වසා දැමිමත් සමග නාවලපිටිය නගරයට පිවිසෙන සියළුම ලංගම සහ පෞද්ගලික බස් රථ (29) දින ධාවන කටයුතු වලින් ඉවත් වි ඇත.

නාවලපිටිය දෙකිද අලුත්ගම සහ ගොන්දෙන්නා යන ප්‍රදේශවල පදිංචිව සිටි වෛසරය අසාධනය වු නාවික හමුදා සෙබළුන් දෙදෙනා නාවික හමුදාව විසින් මේ වන විට වැලිසර නාවික හමුදා කදවුර වෙත රැගෙන ගොස් ඇති අතර , එම ගම්මාන දෙකේම පවුල් 8  කට අයත් සමාජිකයන් 34 දෙනෙකු යුධ හමුදාව විසින් මිහින්තලේ නාවික හමුදා නිරෝධාන මධ්‍යස්ථානයට වව්නියාව පම්පෙයිමඩු නිරෝධාන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.

තවද එම ගම්මාව දෙකේම පවුල් 13 කට අයත් සමාජිකයන් 40 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර ඇති අතර , වෛසරය අසාධනය වු එක් නාවික හමුදා සෙබලෙකු පැමිණියේ යැයි කියන වෙලදසැල් හතරක්ද සම්පුර්ණයෙන්ම දින 14 වසා දැමිමට සෞඛ්‍යය අංශ කටයුතු කර තිබුණි.

නාවලපිටිය දෙකිද අලුත්ගම සහ ගොන්දෙන්නා යන ප්‍රදේශ නාවලපිටිය පොලිසියේ නිලදාරින් විසින් (28) දින විෂබිජහරණයට ලක් කරන ලදි.

– හැටන් රංජිත් රාජපක්ෂ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නාවලපිටිය සම්පූර්ණයෙන් වසා දමයි !
නාවලපිටිය සම්පූර්ණයෙන් වසා දමයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh2CroYbO6jH0Yj3EmfDPFMjpJufTzEfGdv-xKx5ydH9OSkWX5TTfQnMyCJlARcOxevPLBlZWBFVVhU3HNI5M4NgXFYMffB8tl5CoSEk-jhpt-RRgLS6eLgJ7q1qbEhmfiVFQzgN-rmU4s/s320/444444.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh2CroYbO6jH0Yj3EmfDPFMjpJufTzEfGdv-xKx5ydH9OSkWX5TTfQnMyCJlARcOxevPLBlZWBFVVhU3HNI5M4NgXFYMffB8tl5CoSEk-jhpt-RRgLS6eLgJ7q1qbEhmfiVFQzgN-rmU4s/s72-c/444444.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_719.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_719.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy