ඉදිරි මහ මැතිවරණයෙන් පසුව ස්ථිරවම පාර්ලිමේන්තුව තු සමගි ජන බලවේගය විසින් ආණ්ඩුවක් පිහිටුවන බව එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය මන්ත්‍රීව...
මෙහි ක්‍රමවේදය ලෙස සලකන පෙන්වා දෙන්නේ දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ගලවාගෙන එය සිදුකරන බවයි.
දැනටමත් ඒ සඳහා මූලික සාකච්ඡාවන් සහ එකඟතාවයන්ට පැමිණ ඇති බවද ඔවුන් සිය පාක්ෂිකයන් වෙත ගම් බිම් මට්ටමෙන් තහවුරු කරමින් සිටිති.
සමගි ජන බලවේගය වටා එක්ව සිටින කුඩා පක්ෂ සහ දැනට වෙන්ව තරඟ කරන දෙමළ ජාතික සන්ධානයත් ආණ්ඩුවේ පාර්ශවයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අනිවාර්යයෙන්ම ඉදිරියේ තම ආණ්ඩුවක් පිහිටුවීමට සහයෝගය දෙන බවට දැනටමත් පොරොන්දු වී ඇතැයි ද ඔවුහු සඳහන් කර ඇත.
ඒ අනුව එජාප බිම්ම මට්ටිමේ ක‍්‍රියාකාරීන්ද ජනතාව සමගින් මේ බව කියා සිටිති.
COMMENTS