දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රන්ජන්ගේ හඬපට තොගයෙන් බැදුම්කර රහස් එලියට
Homeප්‍රවෘත්ති

රන්ජන්ගේ හඬපට තොගයෙන් බැදුම්කර රහස් එලියට

PropellerAds

ම හ බැංකුවේ බැඳුම්කර වංචාවට සම්බන්ධ දේශපාලනඥයින් රැසකගේ තොරතුරු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬ පට වලින් හෙළි කර ගැනීමට...

මං බාර දුන්නේ ශක්තිමත් ආර්ථිකයක් එක්කයි.. මහින්ද රට බංකොලොත් කලා.. යුද්දෙන් 75%ක් අවසන් කලේ මමයි.. මහින්ද අවසන් කලේ මං ගෙනා ආයුදවලින් - චන්ද්‍රිකා
එජාප අපේක්‍ෂක යුද්දය අස්සේ හකීම් 11 වැනිදා පොහොට්ටු අපේක්‍ෂක දෙස බලයි
ජනපති අපේක්ෂකයන් අතර ශිරන්ති නැති බව මහින්ද කියයි
හ බැංකුවේ බැඳුම්කර වංචාවට සම්බන්ධ දේශපාලනඥයින් රැසකගේ තොරතුරු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬ පට වලින් හෙළි කර ගැනීමට රහස් පොලිසිය ද පාර්ලිමේන්තුවේ ද අවධානයට ලක් කිරීමට තමන් කටයුතු කරන බව ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

රාමනායක මන්ත‍්‍රීවරයා කෝප් කමිටුවේ සාමාජිකයෙකු බවත් බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඔහු ළඟ හඬ පට කිහිපයක් ඇති බවටත් අවශ්‍ය වුවහොත් ඒවා ලබාදීමට සූදානම් බවටත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

බැඳුම්කර වංචාව ගැන පරීක්ෂණ කරද්දී කෝප් කමිටුව නියෝජනය කළ එජාප මන්ත්‍රීවරුන් පිරිසකට දුරකථන ඇමතුම් ලබා දීමට අර්ජුන් ඇලෝසියස් කටයුතු කළ බව ජනාධිපති කොමිසමේ දී හෙළි වූ බවද ඇමැතිවරයා පැවසීය.

එවන් තත්ත්වයකදී බැඳුම්කර වංචාවට අදාළ හඬ පට තමන් සතුව ඇති බව රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කිරීම ඉතාම බරපතල තත්ත්වයක් ඒ ද ඔහු සඳහන් කළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රන්ජන්ගේ හඬපට තොගයෙන් බැදුම්කර රහස් එලියට
රන්ජන්ගේ හඬපට තොගයෙන් බැදුම්කර රහස් එලියට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgO8cvTDR8C5lET1x-KbvAdnTwgNnDvH1AEKoweEyKnVqm1a7TlLB7guRO7be14D9hf38uGHZ4ehFoD_SdJOfEydKJBp1gtB3qqkIGc0VaJki6dhtdXM5wdCDimv8xgMnEyjkfmY0o6yqPa/s320/455455544.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgO8cvTDR8C5lET1x-KbvAdnTwgNnDvH1AEKoweEyKnVqm1a7TlLB7guRO7be14D9hf38uGHZ4ehFoD_SdJOfEydKJBp1gtB3qqkIGc0VaJki6dhtdXM5wdCDimv8xgMnEyjkfmY0o6yqPa/s72-c/455455544.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_302.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_302.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy