දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රන්ජන් එජාපයෙන් එලවන්න තීන්දු කර අවසන්.. බදාදා ඔහු අනිවාර්යෙන් එජාපයෙන් නෙරපනවා - ගාමිණී ජයවික්‍රම
Homeප්‍රවෘත්ති

රන්ජන් එජාපයෙන් එලවන්න තීන්දු කර අවසන්.. බදාදා ඔහු අනිවාර්යෙන් එජාපයෙන් නෙරපනවා - ගාමිණී ජයවික්‍රම

PropellerAds

පා ර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කිරීම සඳහා එලැඹෙන බදාදා දින කණ්ඩායම් රැස්වීමේදී තීන්දු කරන බව හිටපු ...

නිල ජන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ලබන 18 දා සිට
මැතිවරණ ප්‍රචාරණ කටයුතු පෙබරවාරි 07 රාත්‍රියෙන් අවසන්
පාතාලයේ ලොක්කන් තිදෙනෙකු පුංචි ඡන්ද සටනට - තිදෙනාම එජාප ලැයිස්තුවේ
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කිරීම සඳහා එලැඹෙන බදාදා දින කණ්ඩායම් රැස්වීමේදී තීන්දු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කරයි.

රන්ජන් රාමනායක මහතා සිදුකරන ලද කටයුතු හේතුවෙන් රට තුළ විශාල ප්‍රශ්නයක් ඇති වී තිබෙන බව ද ඔහු සඳහන් කළේ ය.

එක්සත් ජාතික පක්ෂයේ සිට මන්ත‍්‍රීවරයා සිදු කරන ලද කටයුතු ගැන ගැන අනුමත කළ නොහැකි බවද පැවසූ ඔහු රාමනායක මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂ තබාගන්නේ නැතැයිද සඳහන් කළේය.

ස්ථිර වශයෙන්ම බදාදා වන විට මේ සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන බවත් දැනටමත් පක්ෂයේ අය දැඩි තීන්දුවක් ගෙන තිබෙන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රන්ජන් එජාපයෙන් එලවන්න තීන්දු කර අවසන්.. බදාදා ඔහු අනිවාර්යෙන් එජාපයෙන් නෙරපනවා - ගාමිණී ජයවික්‍රම
රන්ජන් එජාපයෙන් එලවන්න තීන්දු කර අවසන්.. බදාදා ඔහු අනිවාර්යෙන් එජාපයෙන් නෙරපනවා - ගාමිණී ජයවික්‍රම
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi7oUl-huu3tZJ9iBOTlMz3yCAGyirBx6WPRZRIHqQpMs46buzbPmbJ6mSUoutFK5sf61zMgTdo1IcpvR8GGpZehscYkCkDDUTncvrPyULCGbWw3MYPinOuY5pWhmyOuN3JHThwE1J_CXR1/s320/gamini.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi7oUl-huu3tZJ9iBOTlMz3yCAGyirBx6WPRZRIHqQpMs46buzbPmbJ6mSUoutFK5sf61zMgTdo1IcpvR8GGpZehscYkCkDDUTncvrPyULCGbWw3MYPinOuY5pWhmyOuN3JHThwE1J_CXR1/s72-c/gamini.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_170.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_170.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy