මරදාන සහ පිටකොටුව දුම්රිය ස්ථාන වලට යුධ හමුදා ආරක්ෂාව යොදවා තිබේ. සෙසු දුම්රිය ස්ථාන සඳහාද හමුදා ආරක්ෂාව යෙදවීමට කටයුතු කරමින් සිටියි. ...
සෙසු දුම්රිය ස්ථාන සඳහාද හමුදා ආරක්ෂාව යෙදවීමට කටයුතු කරමින් සිටියි.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමෙන් පසු මෙම පියවර ගෙන ඇත.
ඊයේ දිනයේ දුම්රිය රියදුරන් විසින් ආරම්භ කළ වර්ජනය අද දිනයේදීත් ක්‍රියාත්මකය.
රියදුරන්ගෙන් කොටසක් රාජකාරියේ නිරතවන නිසා දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

COMMENTS