දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මේක මගේ සේවාදායකයාට වුණ අසාධාරණයක්.... ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍ර නඩුව ගැන ඇහෙන අලුත්ම කතාව මෙන්න
Homeප්‍රවෘත්ති

මේක මගේ සේවාදායකයාට වුණ අසාධාරණයක්.... ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍ර නඩුව ගැන ඇහෙන අලුත්ම කතාව මෙන්න

PropellerAds

ඇතුළේ සෑම පුරවැසියෙකුටම නිදහසේ ජීවත් වෙන්න හැකියාවක් තියෙන්න ඕන.. ඒත් එක්කම රටක විනයක්, හික්මීමක් තියෙන්න නම් රටක නීතියක් ක්‍රියාත්මක වෙ...

මේක රට විකුණන අයවැයක්! විමල්ගේ සෙට් එකම අයවැයට විරුද්ධව ඡන්දය දෙන්න තීන්දුයි! (VIDEO)
ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් ජාලයට නේටෝ සම්බාධක…. රුසියාවෙන්ද ප‍්‍රතිචාර!
නීතික නියෝග පිළිපදින්න බෑ… පොලිස් ලොක්කෝ රැසක් බස්නාහිර පළාතෙන් ස්ථාන මාරු ඉල්ලති….
ඇතුළේ සෑම පුරවැසියෙකුටම නිදහසේ ජීවත් වෙන්න හැකියාවක් තියෙන්න ඕන..

ඒත් එක්කම රටක විනයක්, හික්මීමක් තියෙන්න නම් රටක නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕන...

සමහර වෙලාවට රටේ ප්‍රබල චරිත විටින් විට කතා බහට ලක් වෙනවා... මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ ඇහෙන කතාවක් ගැන...

රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට අසත්‍ය තොරතුරු ඇතුළත් අයැදුම් පත්‍රයක් ආගමන විගමන පාලකවරයා වෙත යොමු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂී වීරවංශට එරෙහි නඩු විභාගය ඊයේ යළි කැඳවනු ලැබුවා....

විත්තියේ නීතිඥවරයා අසනීප බව අධිකරණයට දැනුම් දුන්නද එය නොසලකා නඩුව බලෙන් විමසීමට ලක් කිරීමෙන් ජනාධිපති නීතිඥවරයකුට සාධාරණය ඉටු නොවූ අධිකරණයෙන් සිය සේවාදායිකාවටද සාධාරණ ඉටු නොවන බව හැඟුණ බැවින් නඩුව මෙම අධිකරණයේ ඇසීමට එරෙහිව ඉහළ අධිකරණයකින් නියෝගයක් ලබාගත් බව ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා වෙත ඊයේ දැනුම් දී තිබෙනවා...


ඉහළ අධිකරණයේ නියෝගය තමන් වෙත ලැබී ඇති බැවින් නඩුව අංක 2 අධිකරණය වෙත යොමු කිරීමට මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා....

ඒ අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ නඩුව යළි කැඳවූ අතර නඩුව සඳහා මූලික විරෝධයක් ගෙන ඒමට ඉදිරියේ දී කටයුතු කරන බව විත්තිය අධිකරණය හමුවේ දන්වා සිටියේය. අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය නඩුව යළි කැඳවීම ඔක්තෝබර් 13 වැනි දිනට කල් තැබුවා...

2010 වසරේ දෙසැම්බර් මස 10 වැනි දින හෝ ඊට ආසන්න දිනක රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා සිය උපන්දිනය ඇතුළු අසත්‍ය තොරතුරු ඇතුළත් අයැදුම්පත්‍රයක් ආගමන විගමන පාලකවරයා වෙත යොමු කරමින්, ආගමන විගමන පනත යටතට ගැනෙන වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිය වන ශෂී වීරවංශට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුව අධිකරණය හමුවේ ගොනු කර තිබුණා....


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29314,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මේක මගේ සේවාදායකයාට වුණ අසාධාරණයක්.... ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍ර නඩුව ගැන ඇහෙන අලුත්ම කතාව මෙන්න
මේක මගේ සේවාදායකයාට වුණ අසාධාරණයක්.... ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍ර නඩුව ගැන ඇහෙන අලුත්ම කතාව මෙන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjkyipMqSff_bthsN_jLXtseWoPyO4_3kwjK0i3ixKeME2hWi5jpEqkbvABWmU1GFI-NQk_K1J5v03Q9PL1zmVjHedcIDLsBZyAQehYamgBhWokRVP-ME3nar6PtWZuf5QmjxZ9c-iRLqVUO_QlDQtAC2eaoL8T0gn2N0yeW7DSOiQLUbAzHz6GZptK3jhz/s320/shashi-weerawansa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjkyipMqSff_bthsN_jLXtseWoPyO4_3kwjK0i3ixKeME2hWi5jpEqkbvABWmU1GFI-NQk_K1J5v03Q9PL1zmVjHedcIDLsBZyAQehYamgBhWokRVP-ME3nar6PtWZuf5QmjxZ9c-iRLqVUO_QlDQtAC2eaoL8T0gn2N0yeW7DSOiQLUbAzHz6GZptK3jhz/s72-c/shashi-weerawansa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/09/blog-post_27.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/09/blog-post_27.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy