දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාස්කු ප්‍රහාරයෙන් පසු ගෝඨාභය ජනාධිපති වෙන බව සහරාන් දන්නෙ නෑ - සුනිල් හදුන්නෙත්ති
Homeප්‍රවෘත්ති

පාස්කු ප්‍රහාරයෙන් පසු ගෝඨාභය ජනාධිපති වෙන බව සහරාන් දන්නෙ නෑ - සුනිල් හදුන්නෙත්ති

PropellerAds

පාස්කු ප්‍රහාරයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ රටේ ජනාධිපති වන බව සහරාන්ලා දන්නවා නම් සහරාන්ලා මැරෙන්නේ ගෝඨාභය රාජපක්ෂව බදාගෙන බව ජාතික ජන බලවේගයේ ...

පොහොට්ටුවෙන් ශ්‍රීලනිපයට අනතුරු හැඟවීමක්
කෝටි 500 දියමන්තිය රාජසන්තකයි - හිමිකාරිත්වය ඔප්පු කිරීමට නීත්‍යනුකූල ලේඛන කිසිවක්‌ නෑ
"මම යූඑන්පියට යන කතාව අමූලික බොරුවක් - ආයෙ කිව්වොත් කන පැලෙන්න ගහනවා" - චන්ද්‍රිකාගෙන් සැර කතාවක්
පාස්කු ප්‍රහාරයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ රටේ ජනාධිපති වන බව සහරාන්ලා දන්නවා නම් සහරාන්ලා මැරෙන්නේ ගෝඨාභය රාජපක්ෂව බදාගෙන බව ජාතික ජන බලවේගයේ පා.ම සුනිල් හදුන්නෙත්ති මහතා පැවසිය.

සුනිල් හදුන්නෙත්ති මහතා ඒ බැව් කියා සිටියේ EPF/ETF ජනතා අරමුදල් මංකොල්ල කමින් , මුල්‍ය ආයතන අවධානමේ දමමින් , ජාතික සම්පත් වෙන්දේසි කරමින් , ජනතාවට තවදුරටත් අර්බුධයක ගිල්වා තබන ආණ්ඩුවේ සැලැස්ම යන මැයෙන් ගිනිගත්හේන සමුපකාර රැස්විම් ශාලාවේ පැවති සම්මන්ත්‍රණය අමතමණි.

මෙම සම්මන්ත්‍රණයේදි අදහස් දැක් වු සුනිල් හදුන්නෙත්ති මහතා වැඩිදුරටත් කියා සිටියේ නාමල් රාජපක්ෂයට ජනතාවගේ ප්‍රශ්න ගැටළුවක් නැ , සජිත් ප්‍රේමදාසට ප්‍රශ්නයක් නැ , පාර්ලිමේන්තුවේ ඉන්න අපේ ජාතික ජන බලවේගයේ තුන්දෙනාට ඇරෙන්න කාටවත් ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් ප්‍රශ්න නැ.

මෛත්‍රිපාල බලන්නකෝ රුපවාහිනියට ආවම දෙන ජොක්ස් , එයලගේ පක්ෂ ගැටළු ගැන තමයි කතා කරන්නේ , රටේ ආර්ථිකය , ආහාර ගැටළු , ඖෂධ ගැටළු ඒවා ගැන කතා කරන්නේ නැ.

මේ දවස් වල චැනල් ෆෝ එක ගෙනල්ලා අනිත් චැනල් වහලා , බඩු මිල චැනල් නැ , ඉන්ධන චැනල් නැ , බස් ගාස්තු චැනල් නැ , මිනිස්සුන්ගේ ගැටළු ගැන කතා කරන්නේ නැ , වෘත්තිකයෝ රට දලා යන එක ගැන කතා කරන්නේ නැ.

චැනල් ෆෝ අල්ලගෙන දේශපාලන වශයෙන් එල්ලෙනවා , නාමල් රාජපක්ෂලාට එහෙම ඒවට හොද පිලිතුරු තියෙනවා , ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන්න කවුරු හරි මාරාගෙන මැරෙයිද අහනවා.

ඒ මැරුණ වුන් දන්නවා නම් වුන් මැරුණු එකෙන් ගෝඨාභය රාජපක්ෂ බලයට ආවා කියලා , වුන් තනියම මැරෙන්නේ නැ මැරෙන්නේ ගෝඨාභය රාජපක්ෂ බදාගෙන.

එහෙනම් රටට සෙතකුත් කරලා මැරෙන්නේ , ඒවා තමයි දේශපාලන උපක්‍රම කියන්නේ, දේශපාලන ගේම් , දේශපාලන ගේම් ගහලා පුරාජේරුත් කියනවා.

එහෙම ජරා රටක් දැන් මේක , බලයට එන්න ජාති භේද ඇති කරලා , මජර දේශපාලනය භාවිතා කරලා , අඩුතරමේ ඒවා ගැන කිසිම කණගාටුවක් නැ , ලැජ්ජාවක් නැ , හෘද සාක්ෂියක් නැ , ඒවා දිහා බලාගෙන හිනා වෙවි බලයේ ඉන්නවා අපුරුවට.

නවත්වන්න ඕනි නැද්ද මේ රට යන විදිහ , ඉස්සෙල්ලම මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕනි යනුවෙන් පැවසිය.

– රංජිත් රාජපක්ෂ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාස්කු ප්‍රහාරයෙන් පසු ගෝඨාභය ජනාධිපති වෙන බව සහරාන් දන්නෙ නෑ - සුනිල් හදුන්නෙත්ති
පාස්කු ප්‍රහාරයෙන් පසු ගෝඨාභය ජනාධිපති වෙන බව සහරාන් දන්නෙ නෑ - සුනිල් හදුන්නෙත්ති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiJ8zD7eOeCs-AQSDrkBNrAxF0CA9jO0vpZHjJbWTmTlB2VghT2as_ikrMxCnqml7x-dy9jH-GohrL71dLO18star8z5DTPKCRkXRA14z83v8G7EIj94w0cNVJD4z0bj6bEPzd-kiLIRbhxzvBYWRNpG1g9VUgf8JLtC9JhqtPEdVtF7YdGGQog6Kd1FGPS/s320/hadun.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiJ8zD7eOeCs-AQSDrkBNrAxF0CA9jO0vpZHjJbWTmTlB2VghT2as_ikrMxCnqml7x-dy9jH-GohrL71dLO18star8z5DTPKCRkXRA14z83v8G7EIj94w0cNVJD4z0bj6bEPzd-kiLIRbhxzvBYWRNpG1g9VUgf8JLtC9JhqtPEdVtF7YdGGQog6Kd1FGPS/s72-c/hadun.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/09/blog-post_87.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/09/blog-post_87.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy