දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොහොට්ටු මන්ත්‍රී ඇප මත නිදහස් !
Homeප්‍රවෘත්ති

ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොහොට්ටු මන්ත්‍රී ඇප මත නිදහස් !

PropellerAds

ස්ත්‍රී දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් පෙරේදා (24) දිනයේදී අත් අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අලව්ව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු එදිනම ප...

ගෝඨාභය පරාද කරන්න දිවි හිමියෙන් කැපවෙන බව දඹර අමිල හිමි කියයි
කංජිපානි ඉම්රාන්ට සිර දඬුවම් නියම කෙරේ !
බදියුදීන්ගේ UTV නාලිකාවට මාසිකව ලක්‍ෂ 15 බැගින් දීලා.. සතොස බිලියන 15ක් පාඩු ලබලා.. කෝප් කමිටුවේ මාට්ටුයි
ස්ත්‍රී දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් පෙරේදා (24) දිනයේදී අත් අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අලව්ව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු එදිනම පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබේ.
පසුගිය 19 වනදා දහවල් හෙණ්ඩුවාව ප්‍රදේශයේ පිහිටි නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි සිටි 41 හැවිරිදි කාන්තාවක් දූෂණයට ලක්කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත අලව්ව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී ෂෙල්ටන් පෙරේරා නමැත්තෙකු මෙසේ 24 වනදා අත් අඩංගුවට ගෙන තිබිණි.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව රුපියල් 5000ක මුදල් ඇපයක් සහ රුපියල් 25,000ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙසයි මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබුණේ.

මීට මාස කිහිපයකට පෙර බාලවයස්කාර දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර ද මේ ආකාරයෙන්ම පැය කිහිපයක් තුළ ඇප මත නිදහස් විය.

2020 ජනවාරි මාසයේ මුල් දින 15 තුළ පමණක් දිවයින පුරා ස්ත්‍රී දූෂණ 142ක්, බරපතළ ලිංගික අපයෝජන 42ක් සහ ළමා අපයෝජන 54ක් වාර්තා වී තිබිණි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොහොට්ටු මන්ත්‍රී ඇප මත නිදහස් !
ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොහොට්ටු මන්ත්‍රී ඇප මත නිදහස් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhfCkqbpO8lS8aSQnnyW07vXrr3EJlGfKokkMu79Itrpj51cMr7jyfl8f5JgbMmsLFnFnRwX6Il-uHqT-QIjXemeV1kdQyiWnxfgS2MkNSVDHVwv_zDpdR-swwmVaGglrHakeWa03R8Ofoq/s320/image_38aa573dcf.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhfCkqbpO8lS8aSQnnyW07vXrr3EJlGfKokkMu79Itrpj51cMr7jyfl8f5JgbMmsLFnFnRwX6Il-uHqT-QIjXemeV1kdQyiWnxfgS2MkNSVDHVwv_zDpdR-swwmVaGglrHakeWa03R8Ofoq/s72-c/image_38aa573dcf.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_466.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_466.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy