ඇ තැම් දේශපාලකයන්ගේ කතා නිසා අහිංසක මුස්ලිම් ජනතාවගෙන් පළිනොගන්නා ලෙස තවදුරටත් ජනතාවට සිහිපත් කළ යුතුව ඇතැයි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ව...
ඇතැම් දේශපාලකයන්ගේ කතා නිසා අහිංසක මුස්ලිම් ජනතාවගෙන් පළිනොගන්නා ලෙස තවදුරටත් ජනතාවට සිහිපත් කළ යුතුව ඇතැයි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවසීය. රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඊයේ (21) පොළොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
විශේෂයෙන් ඇතැම් මුස්ලිම් දේශපාලකයන් කියන කතාවලින් කළකිරීම් ඇතිවන බවද ඔහු කියාසිටියේය.

විශේෂයෙන් ඇතැම් මුස්ලිම් දේශපාලකයන් කියන කතාවලින් කළකිරීම් ඇතිවන බවද ඔහු කියාසිටියේය.

COMMENTS